ඩෙවොන්-කඩියන්ලෙන

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඩෙවොන්-කඩියන්ලෙන

ඩෙවොන්-කඩියන්ලෙන දියඇලි සක්‍රීය වෙයි



ශාන්ත චන්ද්‍රසිරි)

මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයන්ගේ පිහිටි දිය ඇලිවල ජල මට්ටම් අධික ලෙස ඉහළ ගොස් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙනු දැකිය හැකිය.


තලවකැලේ-නාවලපිටිය මාර්ගයේ කඩියන්ලෙන නගරය අසල පිහිටි තට්ටු තුනකින් සමන්විත මීටර් 30 ක් උසැති කඩියන්ලෙන දිය ඇල්ල හා තලවකැලේ -හැටන් මාර්ගයේ පතන නගරය ආසන්නයේ පිහිටි මීටර් 97 ක් උසැති ඩෙවෝන් දිය ඇල්ල මෙසේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ වඩාත් සුන්දර වී තිබේ.
ප්‍රධාන මාර්ගයන් අසලම මෙම දිය ඇලි දෙක පිහිටා තිබීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ට කිසිඳු අපහසුවකින් තොරව නැරඹීමේ හැකියාව තිබේ.


image_6bdc0edfc6.jpg



image_6ebbba5fc4.jpg
 

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පල ගිහින් පැනපිය ඕකකට රන්න පොනිලාගේ පුක් කොල්ලා