ඩොලර් එක දැන් 260 යි නේද? පට්ට ආතල්. මේ පාර salary එක 30% කින් වැඩි වෙනවා 😍😍

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    රුපියල්වලින් හම්බ කරන හැත්තට මේවා තේරෙන්නෙ නෑ. 200 ට තිබුණ එක දැන් 260 යි. මාසෙකින් jump එක 30% ක්. 😍

    හැබැයි ඊළඟට එන ප්‍රශ්නෙ මෙච්චර කාලයක් බලෙන් නවත්තගෙන ඉඳලා එන knock on ටික. Imports හැම දේමත් 30% කින් ගාණ වැඩි වෙනවා ඉතින්. ඩොලර්වලින් හම්බ කරන අයට නම් කිසි වෙනසක් නෑ. පඩිත් වැඩි වෙලා වියදමත් වැඩි වෙනවා.

    රුපියල්වලින් හම්බ කරන අයට නම් නියමෙට සිංහල අලුත් අවුරුද්ද සමරන්ඩ පුළුවන්. 🤣🤣
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    රනිල් පොන්නයටත් බැරි උනා මේක මෙච්චර වැඩි කරන්න.. ඒ අතින් ගෝටා විරුවෙක්... :love2:
    හොර රනිලා ඉස්සර 170 යි දුන්නේ එකත් හොරා කළා :angry:
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඒ ඇයි එදාට කලින් 😕
    මම දැක්ක මැයි 22 කලින් ජොබ් එකට එන කට්ටියට විතරයි පෙග් කරලා දෙන්නෙ වගෙ කතාවක් කොහේ හරි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කලිනුත් බඩු ගෙන්නපු අය කොස්ට් කලේ 200 නෙමෙනේ. එයාලත් එලියෙන් ඩොලර් ගත්තේ වැඩි ගානට
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,455
    113
    කෑගල්ල
    රට ඇමරිකාවට විකුනලා. අපිත් $ වලට මාරු වේමුකෝ එතකොට ඔය කිසි ප්‍ර්ශ්නයක් නෑනේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉතිං හොඳයිනම් ප්‍රශ්ණයක් නෑනේ😁😁.ඒක තමා මේකේ සුද්‍දට වහල් වැඩ කරන උන් සද්දයක් නැත්තේ..🤭
     
    • Dislike
    Reactions: Quick_Silver

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඉතිං හොඳයිනම් ප්‍රශ්ණයක් නෑනේ😁😁.ඒක තමා මේකේ සුද්‍දට වහල් වැඩ කරන උන් සද්දයක් නැත්තේ..🤭

    හොයල හොයල හොඳක් කියන ත්‍රෙඩ් එකක් හොයාගත්ත නේද මුට්ටිය දාල බලන්න. :lol:
     
    • Haha
    Reactions: Kolama