රුපියල්වලින් හම්බ කරන හැත්තට මේවා තේරෙන්නෙ නෑ. 200 ට තිබුණ එක දැන් 260 යි. මාසෙකින් jump එක 30% ක්. 
හැබැයි ඊළඟට එන ප්රශ්නෙ මෙච්චර කාලයක් බලෙන් නවත්තගෙන ඉඳලා එන knock on ටික. Imports හැම දේමත් 30% කින් ගාණ වැඩි වෙනවා ඉතින්. ඩොලර්වලින් හම්බ කරන අයට නම් කිසි වෙනසක් නෑ. පඩිත් වැඩි වෙලා වියදමත් වැඩි වෙනවා.
රුපියල්වලින් හම්බ කරන අයට නම් නියමෙට සිංහල අලුත් අවුරුද්ද සමරන්ඩ පුළුවන්.