mey bahagena yana gamanමම ඒකනෙ කිව්වෙ. තමන්ගෙ belief system එකට ප්‍රශ්න අඩුම විසඳුම හිතා ගනින්. හැබැයි බහින එක නම් බහිනවා. යථාර්ථය වෙනස් වෙන් නෑ හිතා ගත්ත හේතුව මොකක් වුණත්. (හිතා ගත්ත හේතුවෙන් එහෙම පැහැදිලි කිරීමක් එන්නෙ නැත්නම් වෙන හේතුවක් හිතන්න ගන්න එක බුද්ධිමත් වැඩක්)![]()
oka kochcharakal ohoma karannada ban ? Eeta passe set wena Bull run ekata adinna redith nathiwei.