ඩේටා පැකේජ්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    http://www.colombopage.com/archive_23A/May10_1683689880CH.php

    මේ පැකේජ් එකනම් මරු. 500ට 30gb. ඒත් 24ට අඩු අයට විතරලු පුලුවන්. 24ට අඩු නම් මේක ගනිල්ල

    24ට අඩු එකෙක්ව හොයාගෙන මේක ගන්න බලන්න ඕනෙ.

    සීනියර් ලටත් පැකේජ් එකක් තියෙනව. ඒක නම් 2gb කුණුහරුපයක්.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    එයාටෙල් 1TB දෙනවා 249ට හැබැයි දවසයි අප්පගෙ ඩේට පැකේජ් මෙව්වා :lol:
    අරගෙන තියෙනවද? ෂුවර්ද ඒ ගාන? මන් කොහෙවත් දැක්කෙ නැහැනෙ ඒ ඔෆර් එක

    airtel postpaid valath dan data rollover denavalu
    ------ Post added on Dec 25, 2023 at 2:15 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අරගෙන තියෙනවද? ෂුවර්ද ඒ ගාන? මන් කොහෙවත් දැක්කෙ නැහැනෙ ඒ ඔෆර් එක

    airtel postpaid valath dan data rollover denavalu
    ------ Post added on Dec 25, 2023 at 2:15 PM
    අරගත්තෙ නැහැ. app එකේ flash deals වල බලන්න

    photo-2023-12-25-15-04-43.jpg
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    mama gatta mobitell 499
    slow and disconnect wenava welavakata. hawasata net yanna amarui
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    අරගෙන තියෙනවද? ෂුවර්ද ඒ ගාන? මන් කොහෙවත් දැක්කෙ නැහැනෙ ඒ ඔෆර් එක

    airtel postpaid valath dan data rollover denavalu
    ------ Post added on Dec 25, 2023 at 2:15 PM

    249 1TB dan awrudu dekaka withra idan dena packge ekek unge
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් උබෙ නෝමල් ප්‍රීපෙඩ් සිම් එකක්ද තියෙන්නෙ?

    normal prepaid sim valatada?
    ------ Post added on Jan 3, 2024 at 7:06 PM
    ow bn, 2019 di gatta normal prepaid ekak thiyenne