ඩේටා රිකවරි

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හාඩ් එකෙන් මකාදමන ලද දත්ත නැවත ලබාගැනීමට භාවිතා කල හැකි හොද මෘදුකාංගයක් කියන්න... මැකිල තියෙන්නේ වීඩියෝ වගයක්...:(:(
     

    lwd

    Junior member
  • Jan 30, 2008
    154
    14
    18
    download.com ekata gihin gahanna search kiyana thene hard disk recovery software kiyala ethakota dei machan..
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    අපි හැමෝම මොකක් හරි delete කරන්න ඕනෙ වුනාම ඕනෙ වෙලාවක ලේසියට පහසුවට කෙලින්ම කරන්නෙ shift+delete ගහල delete කරන එකනෙ. හදිස්සියෙවත් කලබලේට ඕනෙම කරන file එකක් delete වුනොත් අනාථයි නේද..
    :baffled:

    මෙන්න එහෙම වෙලාවට දෙයියෙක් වගේ software කෑල්ලක්.
    මේක තමයි, Stellar Phoenix Windows Data Recovery Software එක.

    A Windows Data Recovery software that recovers lost, deleted, and formatted data from NTFS, FAT, and exFAT file system based computers

    මේකෙන් නැති වුන Word, Excel, Power Point වගෙ MS Office documents වගෙම photos, audio, video files, emails සහ database files recover කරගන්න පුලුවන්.

    ඒ වගෙම hard drive එකේ වගෙම iPods, Memory Cards, external hard drives සහ pen drives වලින් නැති වුන දේවල් recover කරගන්නත් පුලුවන්.
    පට්ට software එක. මට නම් දෙයියෙක් වගේ පිහිට වුනා..
    official site එකට යන්න මෙතන කොටන්න.
    එතනින් ගන්නව නම් $49ක් යනව.
    නොමිලේ ඕනෙ නම් patch එකත් එක්ක ගන්න මෙතන කොටන්න.

    උපුටා ගැනීම මගේම blog එකෙන්. එතනටත් ගොඩවෙන්න කැමතිනම් මෙතන කොටන්න. :)

    ප්‍රයෝජනවත් උනා නම් වැඩේ ගොඩ නම් කියන්න අමතක කරන්න එපා. :)