ඩේටා_ටැක්ස්_ගැන සුභ ආරංචියක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    දත්ත සඳහා පනවා ඇති බදු සම්බන්ධයෙන් ඉදිරියේ දී සුභ ආරංචියක් ඇසීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    7f9im5.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    Tax එක බාගයක් අඩු කරලා චන්දෙන් පස්සේ 4 ගුණයක් කරයි.

    අඩු කලා කියන්නෙ කලින් ආණ්ඩුව කාලෙ තිබ්බ ගානටත් වඩා වැඩියි. අඩු කිරීමක් නෙවෙයි පරන ගාණට ආසන්න වීමක් වෙන්නෙ. ටොයියො පුක ඉරාගෙන දැඟලන්න ගත්තට, අන්තිමට වෙන්නෙ ඩේඩත් නැහැ පුකත් නැහැ.මතකනේ ඉදියෙදි කොරනව කියල අවුරුදු දෙකකට කලින් කියපු සීනි බෝල කතා
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:

    බයියොන්ට දැන්මම උණ අරන්.විකාර දොඩවනවා බටලන්දත් මතක් වෙලා..ඉතින් පොන්ස් ඇයි මහින්දගේ කාලේ රනිල්ව හිරේ දැම්මේ නැත්තේ??:rofl::rofl::rofl::rofl:

    උණ ගත්තොත් දැන් නෙවිල් පෙනාන්දු ශිෂ්ණ රෝහල තියෙන්නෙ ආණ්ඩුව ගානෙ බෙහෙත් කොරන.

    මහින්දයට ඔය එක එක ගැරඬි හුරතල් කරනවට වඩා කොච්චරනම් වැඩ තිබ්බද. යුද්ධයෙන් පස්සෙ රටම තිබ්බෙ වැඩ බිමක් වගේ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ් ටැක්ස් අඩු කරන්නද යන්නේ ඉස්සෙල්ලනම් වික්කමසිංහ මහත්තය කිව්වේ ෆ්‍රී වයිපයි කියලනේ. මොනා කරන්නද බැලුම් පිපිරිලා ඉපදිච්ච උන් රට කරන්න ගියාම ඔහොම තමා.. වයි කෙසේ වෙතත් සිරිකොතේ ඉන්න උන්ට පයිනම් අඩුවක් නැතුව ලැබෙනවලු නේද? :yes:
     
    • Like
    Reactions: DemonAkalanka

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අහ් ටැක්ස් අඩු කරන්නද යන්නේ ඉස්සෙල්ලනම් වික්කමසිංහ මහත්තය කිව්වේ ෆ්‍රී වයිපයි කියලනේ. මොනා කරන්නද බැලුම් පිපිරිලා ඉපදිච්ච උන් රට කරන්න ගියාම ඔහොම තමා.. වයි කෙසේ වෙතත් සිරිකොතේ ඉන්න උන්ට පයිනම් අඩුවක් නැතුව ලැබෙනවලු නේද? :yes:

    ආ දැන් ඩේට ටැක්ස් අඩු කරන්න එපා කියලද කියන්නේ??:rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආ දැන් ඩේට ටැක්ස් අඩු කරන්න එපා කියලද කියන්නේ??:rofl::rofl:

    නෑ අපි මේ බලන් හිටියේ දින 100න් දෙනවා කිව්ව ෆ්‍රී වයිපයි ගුගල් බැලුමෙන් හම්බෙනකම්.. වැඩේ කියන්නේ හැමතැනම බැලුම් පුපුරලානේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ අපි මේ බලන් හිටියේ දින 100න් දෙනවා කිව්ව ෆ්‍රී වයිපයි ගුගල් බැලුමෙන් හම්බෙනකම්.. වැඩේ කියන්නේ හැමතැනම බැලුම් පුපුරලානේ

    ඔව් ඉතින් එකපාර ඔක්කොම හරි යන්නේ නැහැනේ.එහෙම හරියනවනම් අර මහින්දයා ඉරානෙත් එක්ක සෙට් වෙලා හදපු උමා ඔයත් හරියනවනේ.:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,770
    113
    බයියෝ බය වෙන නිව්ස්.:rofl::lol:

    බයියොන්ගේ කාලෙ තිබ්බ බද්ද අම්බානක වැඩි කල්ල දැන් "සුබ ආරංචියක්" කිව්ව ටිකට බයියො බයවෙන නිවුස් කියලද බං කියන්නෙ :baffled:

    ඔන්න බයියොන්ගේ කාලෙට වඩා බදු අඩු කළා නම් කිව්වත් කමක් නෑ :yes:

    2016/11

    wp9Miyb.png

    2016/12

    I1nFPBQ.png

    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    7fg8eW.jpg

    ගම්මිරිස් වලටත් කෙලියා, කිරි ගොවියට කෙලියා කුකුළු ගොවියට වැඩිය ඕනනැහැ කෘෂි කර්මෙට ගත්ත බිල්ඩින් එකත් නිකම්ම බදු ගෙව ගෙව කෝටි ගනන් ඉන්නව උන්ට බදු ගෙවන අහිංසක මිනිස්සු මහ පිහිය උදලුතලේ විතරක් නෙවෙයි ලන්කට් එක අමුඩ ලේන්සුව පවා උගස් කරන්ට වෙලා තියනව බෙහෙත් උගුරක් බොන්න.
    කාර් වලට වියදම් කරන සල්ලියි ඔය නාස්තියි නවත්තනවනම් නය ගෙවල 2030 වෙනකන් හැමෝටම නිකං ඉන්ටර්නෙට් දෙන්න පුලුවන්

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    7fg8eW.jpg

    ගම්මිරිස් වලටත් කෙලියා, කිරි ගොවියට කෙලියා කුකුළු ගොවියට වැඩිය ඕනනැහැ කෘෂි කර්මෙට ගත්ත බිල්ඩින් එකත් නිකම්ම බදු ගෙව ගෙව කෝටි ගනන් ඉන්නව උන්ට බදු ගෙවන අහිංසක මිනිස්සු මහ පිහිය උදලුතලේ විතරක් නෙවෙයි ලන්කට් එක අමුඩ ලේන්සුව පවා උගස් කරන්ට වෙලා තියනව බෙහෙත් උගුරක් බොන්න.
    කාර් වලට වියදම් කරන සල්ලියි ඔය නාස්තියි නවත්තනවනම් නය ගෙවල 2030 වෙනකන් හැමෝටම නිකං ඉන්ටර්නෙට් දෙන්න පුලුවන්

    එතකොට මහින්දගේ කාලේ වී ගොවියෝ වහ බිව්වේ..ඒවත් දාපන්කෝ.:P
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එතකොට මහින්දගේ කාලේ වී ගොවියෝ වහ බිව්වේ..ඒවත් දාපන්කෝ.:P

    හහ්.... හහ්.... හා....
    හහ්.... හහ්.... හා....
    හහ්.... හහ්.... හා....
    මහින්ද කොරපුවම කොරන්නදබන් මුන් ආවෙ.. මොනවද මේ ඤාණ කතා ඒ ටොයියො හදපු කට කතා

    එහෙනම් බන් සිරිකොත ඉස්සරහ එකෙක් ගිණිතියාගෙන මැරුණෙ වැලිගම එකෙක් ඡන්දෙට පවා ඉල්ලපු එකෙක් රනිල්ට අයින් වෙන්න කියල. මොකො අයින් වුනැයි...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඉතින් එකපාර ඔක්කොම හරි යන්නේ නැහැනේ.එහෙම හරියනවනම් අර මහින්දයා ඉරානෙත් එක්ක සෙට් වෙලා හදපු උමා ඔයත් හරියනවනේ.:P

    උමා ඔය චන්ද පොරොන්දුවක්ද බන්? ෆ්‍රී වයි පයි දෙනවා කියල ඇවිත් තිබ්බ ගාස්තුවත් වැඩි කලේ බැලුන් පිපුරුව නිසා වෙන්න ඇති නේද බන්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එතකොට මහින්දගේ කාලේ වී ගොවියෝ වහ බිව්වේ..ඒවත් දාපන්කෝ.:P
    E kaale Goviyo waha biwwanam bonna aththe "Pohora Sahanaadare" dunna hinda wennathi? :lol::lol:
    dahas gaanak wena pohora mitiya kochchara aduwatada e dawas wala dunne :yes::yes:
    Dan anduwen goviyanta pohora sahanaadaara nemei, anna dan Gammiris okkoma genne Thailand walin, rupiyal 600ta thibba gammiris 150ta dan ganne. Gammiris goviyonta kanda bondawath salli naa.
    Ane ubai ube maha ponilai danna pak* arthike.
     
    Similar threads