kagahanne nathuwa hitu. unta suba aranchiyak kiyanne aniwa eka apita asubai kiyana eka. e kiyanne tax wadi wenna puluwan
Tax එක බාගයක් අඩු කරලා චන්දෙන් පස්සේ 4 ගුණයක් කරයි.
බයියොන්ට දැන්මම උණ අරන්.විකාර දොඩවනවා බටලන්දත් මතක් වෙලා..ඉතින් පොන්ස් ඇයි මහින්දගේ කාලේ රනිල්ව හිරේ දැම්මේ නැත්තේ??![]()

අහ් ටැක්ස් අඩු කරන්නද යන්නේ ඉස්සෙල්ලනම් වික්කමසිංහ මහත්තය කිව්වේ ෆ්රී වයිපයි කියලනේ. මොනා කරන්නද බැලුම් පිපිරිලා ඉපදිච්ච උන් රට කරන්න ගියාම ඔහොම තමා.. වයි කෙසේ වෙතත් සිරිකොතේ ඉන්න උන්ට පයිනම් අඩුවක් නැතුව ලැබෙනවලු නේද?![]()


ආ දැන් ඩේට ටැක්ස් අඩු කරන්න එපා කියලද කියන්නේ??![]()
නෑ අපි මේ බලන් හිටියේ දින 100න් දෙනවා කිව්ව ෆ්රී වයිපයි ගුගල් බැලුමෙන් හම්බෙනකම්.. වැඩේ කියන්නේ හැමතැනම බැලුම් පුපුරලානේ

බයියෝ බය වෙන නිව්ස්.![]()


2016/11
![]()
2016/12
![]()
![]()
ගම්මිරිස් වලටත් කෙලියා, කිරි ගොවියට කෙලියා කුකුළු ගොවියට වැඩිය ඕනනැහැ කෘෂි කර්මෙට ගත්ත බිල්ඩින් එකත් නිකම්ම බදු ගෙව ගෙව කෝටි ගනන් ඉන්නව උන්ට බදු ගෙවන අහිංසක මිනිස්සු මහ පිහිය උදලුතලේ විතරක් නෙවෙයි ලන්කට් එක අමුඩ ලේන්සුව පවා උගස් කරන්ට වෙලා තියනව බෙහෙත් උගුරක් බොන්න.
කාර් වලට වියදම් කරන සල්ලියි ඔය නාස්තියි නවත්තනවනම් නය ගෙවල 2030 වෙනකන් හැමෝටම නිකං ඉන්ටර්නෙට් දෙන්න පුලුවන්

එතකොට මහින්දගේ කාලේ වී ගොවියෝ වහ බිව්වේ..ඒවත් දාපන්කෝ.![]()
ඔව් ඉතින් එකපාර ඔක්කොම හරි යන්නේ නැහැනේ.එහෙම හරියනවනම් අර මහින්දයා ඉරානෙත් එක්ක සෙට් වෙලා හදපු උමා ඔයත් හරියනවනේ.![]()
E kaale Goviyo waha biwwanam bonna aththe "Pohora Sahanaadare" dunna hinda wennathi?එතකොට මහින්දගේ කාලේ වී ගොවියෝ වහ බිව්වේ..ඒවත් දාපන්කෝ.![]()




උබ සල්ලි ගෙවල බදු ගෙවලද Data ගන්නෙ ? අපිටනම් Free WiFi ලැබිල තියෙන්නෙ යහපාලනෙන්.


