ඩේට ඇත්තෝ උදාව් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩේට ඇත්තෝ උදාව් !


මචංලා.. තව උදව්වක් ඕනෙ...
මෙන්න මේකයි බාගන්න ඕනෙ..

http://torrentz.eu/85bb77261f90b146a82662c85647898b847e0ddd

එග්සාම්ල් කෝඩ්ස් ටික එපා.. pdf එක විතරයි..
88MB තියෙනව..

පුළුවන් කෙනෙක් මේ pdf එක බාල ඕක පුළුවන් තරම් කම්ප්‍රෙස් කරල මීඩියාෆයර් අප්ලෝඩ් කරල ලින්ක් එකක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්..

50MB වලටවත් කම්ප්‍රෙස් කරගන්න පුළුවන් වුනොත් නම් ලොකු දෙයක්..

බම්ප් එකක්වත් දාගෙන යන්න :/

බම්ප්
 
  • Like
Reactions: thilihare

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
idin balanna

මචං.. ෆයිල් එකේ නමට පොතේ නම දාන්න එපා.. මොකක් හරි විකාර නමක් දාපං.. කම්ප්‍රෙස් කරපු එකට පාස්වර්ඩ් එකකුත් දාන්න පුළුවන්නම් ගොඩක් හොඳයි..
නැත්තං මීඩියාෆයර් එකේ උන් ඕක අයින් කරනව :/
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mata terenne na bn 7zip walin meka podi karanna


සෙවන්සිප් දාලනෙ තියෙන්නෙ..
පී ඩී එෆ් එක උඩ රයිට් ක්ලික් කරන්න
එන මෙනු එකෙන් 7Zip > Add to archive යන්න..
එන වින්ඩෝ එකෙන් compression level කියන තැනට ultra කියල දීල
OK ඔබන්න.. එතකොට කම්ප්‍රෙස් වෙයි..
නමට පොතේ නම එයි.. ඒක රීනේම් කරල "උය්ග්ෆුය්ග්" වගේ මොකක් හරි විකාරයක් දීල අප්ලෝඩ් කරන්න :)
 

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    සෙවන්සිප් දාලනෙ තියෙන්නෙ..
    පී ඩී එෆ් එක උඩ රයිට් ක්ලික් කරන්න
    එන මෙනු එකෙන් 7Zip > Add to archive යන්න..
    එන වින්ඩෝ එකෙන් compression level කියන තැනට ultra කියල දීල
    OK ඔබන්න.. එතකොට කම්ප්‍රෙස් වෙයි..
    නමට පොතේ නම එයි.. ඒක රීනේම් කරල "උය්ග්ෆුය්ග්" වගේ මොකක් හරි විකාරයක් දීල අප්ලෝඩ් කරන්න :)

    ehema kala bn 85mb wage enawa ne, 50mb karaganne kohomada kiyala baluwe
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ow bn mona kalat 84-85 enawa ne


    කමක් නෑ බං එහෙනං.. ඊට වඩා පොඩි වෙන්නැතුව ඇති.. :/
    ෆයිල් එකේ නමට මොකක් හරි විකාරයක් දාල මීඩියාෆයර් දාල දියංකො..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උදව් ඉල්ලන උන් දැක්කා මෙහෙමත් උදව් ඉල්ලන උන් නොදැක්කා