ඩේට තියේ නං උදව් කරන්න !
ඩේට තියෙන අය උදව්වක් කරන්න..
http://www.ultimategameprogramming.com/
මෙන්න මේකෙ දකුණු පැත්තෙ මැද්දට වෙන්න තියෙනව Chapter Code (.zip) කියල ලින්ක් එකක්..
පුළුවන් කෙනෙක් ඕක ඩව්න්ලෝඩ් කරල ඒකෙ තියෙන ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකින් එක ෆයර්ඩ්‍රයිව් එකට හරි මීඩියාෆයර් හරි අප්ලෝඩ් කල්ල දෙන්නකො..
නැත්තං ඕක එක්ස්ට්‍රෑක්ට් කල්ල උපරිම මුඩ් එකක් දාල සයිස් එකක් 10MB වගේ වෙන්න අකුලන්න පුළුවන්නම් එහෙම කල්ල දුන්නත් කමක් නෑ..
ඩේට නෑ.. පුළුවන්නම් ලොකු උදව්වක්..