Questions ඩේලි වැඩට යන කාලේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    ඩේලි වැඩට යන කාලේ ටයිම් එක තිබිල wfh කාලේ ටයිම් එක මිසින් වගේ වෙන්නේ ඇයි
    දවස මදි වගේ
     
    • Like
    Reactions: Cenon

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඒ දැන් උබ කාලයට දෙන වටිනාකම අඩු වෙලා හින්දා..උබ අතින් නාස්ති වෙන කාලය වැඩියි දැන්..
     
    • Sad
    Reactions: dilan_randika

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Ow unba hari. Consistency na. Matath wela thinnr oka. Habai podi ekkanek gedara innawanm oka katha karalama wadak na wage. Wife podi ekage gedara wadata set wenawa nikanm time skip wenawa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ඩේලි වැඩට යන කාලේ ටයිම් එක තිබිල wfh කාලේ ටයිම් එක මිසින් වගේ වෙන්නේ ඇයි
    දවස මදි වගේ
    ⁣එතකොට උබ වැඩ කරන්නේ කාල සටහනකට. වැඩි නිදහස කිය⁣න්නෙත් කාලය නාස්තියක් තමයි.