ඩේලි වැඩට යන කාලේ ටයිම් එක තිබිල wfh කාලේ ටයිම් එක මිසින් වගේ වෙන්නේ ඇයි දවස මදි වගේ
dilan_randika Well-known member Feb 18, 2015 4,186 4,181 113 Sep 10, 2025 #1 ඩේලි වැඩට යන කාලේ ටයිම් එක තිබිල wfh කාලේ ටයිම් එක මිසින් වගේ වෙන්නේ ඇයි දවස මදි වගේ Reactions: Cenon
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,818 113 Earth Sep 10, 2025 #3 ඒ දැන් උබ කාලයට දෙන වටිනාකම අඩු වෙලා හින්දා..උබ අතින් නාස්ති වෙන කාලය වැඩියි දැන්.. Reactions: dilan_randika
libero Well-known member Jun 22, 2017 2,581 1,650 113 Sep 10, 2025 #4 Ow unba hari. Consistency na. Matath wela thinnr oka. Habai podi ekkanek gedara innawanm oka katha karalama wadak na wage. Wife podi ekage gedara wadata set wenawa nikanm time skip wenawa
Ow unba hari. Consistency na. Matath wela thinnr oka. Habai podi ekkanek gedara innawanm oka katha karalama wadak na wage. Wife podi ekage gedara wadata set wenawa nikanm time skip wenawa
emoji diaries Well-known member May 26, 2020 12,910 40,051 113 Homagama Sep 10, 2025 #5 dilan_randika said: ඩේලි වැඩට යන කාලේ ටයිම් එක තිබිල wfh කාලේ ටයිම් එක මිසින් වගේ වෙන්නේ ඇයි දවස මදි වගේ Click to expand... එතකොට උබ වැඩ කරන්නේ කාල සටහනකට. වැඩි නිදහස කියන්නෙත් කාලය නාස්තියක් තමයි.
dilan_randika said: ඩේලි වැඩට යන කාලේ ටයිම් එක තිබිල wfh කාලේ ටයිම් එක මිසින් වගේ වෙන්නේ ඇයි දවස මදි වගේ Click to expand... එතකොට උබ වැඩ කරන්නේ කාල සටහනකට. වැඩි නිදහස කියන්නෙත් කාලය නාස්තියක් තමයි.