ඩේලි හොල්ලන එකේ තියන හොද නරක කතාවෙමු

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    hand GIF
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    පණ නැතිවෙන එකගැන නම් දන් නෑ මගෙ ඇගේ කාටිලේජ වලට නම් ශොට් එක හම්බුනා

    මගෙත් කාටිලේජ් අවුල් හොදටම ගෙවිලා තියෙන්නේ. මේ දවස්වල Glucosamine, Fish Oil බොනවා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    සෑහෙන ප්‍රෝටීන් තොගයක් අයින් වෙනවා. මොකක්ද ආටිකල් එකක තිබ්බ එක ෂොට් එකක් නිසා බිත්තර එකක තියෙන ප්‍රෝටීන් ටික යනවා කියල 🤷‍♂️

    Edit- දැන් ගූගල් කරලා බැලුව ඇවරේජ් ෂොට් එකක් 250mg ප්‍රෝටීන්, බිත්තර එකක 5g තියෙනවා කියනවා. 😂 ඉතින් බය වෙන්න ඕන නෑ
     
    Last edited: