ඔව් ඉස්සර සයිකල් අවුරුදු ගනන් ඉන්න ඕනේ දැන් මාස 3-5 අනිවාර්යයෙන් සයිකල් එකක් එනවා .ehema ewa naha. do not try to daiy tade. do cycyle trade! like buy hold for 3 months and sell!
man 2024di ADA lakseta trade ekak future open kara! daily trade karala dolar 8000k wage awe. eth mana eka hold karan idiya nam dolar 30000k enawa!
daily tarade boru wada!
yes. me para maruඔව් ඉස්සර සයිකල් අවුරුදු ගනන් ඉන්න ඕනේ දැන් මාස 3-5 අනිවාර්යයෙන් සයිකල් එකක් එනවා .
daily candle eke top 20 coin trade karanna ona / hoda popit ekak ganna puluwan!yes. me para maru
ඉස්සරට කොමත් ඕක ෆ්‍රීකුවන්ට් වෙනවා . දැන් ලෙජිස්ලෙශන් පටන් අරන් ඇඩොප්ශන් පටන් අරන් . තව අවුරුදු 10කින් කලින් ගත්ත උන් ගොඩම තමාyes. me para maru
Oct 6, 2025 at 10:42 AM[/SIZE]
yes! nanda lal mona karaida? miniha naki hampda model eke banku karayek! powell local editio eka!ඉස්සරට කොමත් ඕක ෆ්‍රීකුවන්ට් වෙනවා . දැන් ලෙජිස්ලෙශන් පටන් අරන් ඇඩොප්ශන් පටන් අරන් . තව අවුරුදු 10කින් කලින් ගත්ත උන් ගොඩම තමා
අපි කෝමත් ඉතින් අවුරුදු 20-30 පස්සෙන්නෙ යන්නේ. ලෝකේ වෙනස් වෙලා උන් ඒවගෙන් හම්බකරන් ලාභ ලබලා ඉවර වෙනකොට අපි පටන් ගනිyes! nanda lal mona karaida? miniha naki hampda model eke banku karayek! powell local editio eka!
kabba idiya nam dan maha bankuwa wenuwata binance eka dala eken thadi comis ekak aran!
mama hithanne USA , crypto haraha USD eka global domination ekakata geniyanna hadanne! Master card / Visa / SWIT wage ewa block chan apu gaman wena wena currency wala wadak nathi wenawa. kelinma person to persoan instant USD settlement genna puluwan!අපි කෝමත් ඉතින් අවුරුදු 20-30 පස්සෙන්නෙ යන්නේ. ලෝකේ වෙනස් වෙලා උන් ඒවගෙන් හම්බකරන් ලාභ ලබලා ඉවර වෙනකොට අපි පටන් ගනි.
හැබැයි ඩිස්කශන් යනවා ලීගලයිස් කරන්න . කෝමත් බැංකු ටික ක්‍රිප්ටෝ උන ගමන් නන්දලාල්ට පුකේ ඇගිල්ල ගහගන්න වෙන්නේ
usa ඔය කරන්නේ ලීගල් කරලා etf හදලා ණය ටික ගෙවන්න ඒ රිසව් වලින් .mama hithanne USA , crypto haraha USD eka global domination ekakata geniyanna hadanne! Master card / Visa / SWIT wage ewa block chan apu gaman wena wena currency wala wadak nathi wenawa. kelinma person to persoan instant USD settlement genna puluwan!
ya ya. mata ready. 2021 idan buy karanawa. eka ekage uttawal adala na! meka thamai anagathe!usa ඔය කරන්නේ ලීගල් කරලා etf හදලා ණය ටික ගෙවන්න ඒ රිසව් වලින් .
කෝමත් දැන් තියන සිස්‍ටම් එක පරණයි . දැන් තියන බ්ලොක්චේන් ක්‍රම වලින් වේගවත් මුදල් හුවමාරුවක් කරන්න පුලුවන් අනික ලික්විඩිටි තියනවා ටෝකන් රීයුස් කරන්නත් පුලුවන් . usa කෝමත් එන අවුරුද්දේ මැද වගේ වෙනකොට ෆුල් බ්ලොක්චේන් බේස්ඩ් යනව. eu වල ඩිජිටල් යුරෝ එනවා . ස්ටේබල් කොයින් ලීගලයිස් වෙනවා කියන්නේ අනික්වා කෝමත් එනවා. ඩුබායි ඒම දැන් පැට්‍රල් ගහන්න පුලුවන් ෆෙරාරි ගන්න පුලුවන් xrp වලින් . ජොජියා ඒම ගියාම ක්‍රිප්ටෝ atm වැහි වැහැලා . හොදමේ දේ කුඹියා වගේ රැස් කරගන්න එක . තව 10-15 කින් හොද කාලයක් ආවම ගෙට වෙලා ඉන්න තියෙන්නේ . කාගිල්ස් බැන්ක් එක රිපල් එක්ක පාට්නර් වෙලා ඉන්නේ කියලා දන්නවද
රෙකමෙන්ඩ් කරනවා ISO 2002 කොයින් ඒවා ගොඩක් ෆයිනෑස් ඒවා . ආයේ ai roboticya ya. mata ready. 2021 idan buy karanawa. eka ekage uttawal adala na! meka thamai anagathe!
රෙකමෙන්ඩ් කරනවා ISO 2002 කොයින් ඒවා ගොඩක් ෆයිනෑස් ඒවා . ආයේ ai robotic
බිනෑන්ස්coin buy/hold/trade කරන්න පාවිච්චි කරන්නෙ මොනවද?