ඩේවිඩ්~කැමරන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැක්කද අද ඩේවිඩ් කැමරන් මැච් එක බලන්ඩ ඇවිත් හිටියා සාමන්‍ය මිනිස්සු එක්ක. එකට අපේ රටේ මහා උන්. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ දේශපාලුවෝ නිකන් මිනිස්සු එක්ක එකට ඉඳලා මැච් බලන්නේ නෑ :P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    4rdi0o.jpg

    පව් රිදිලා. ආණ්ඩුවේ රෑට රෑට වැසිකිලි හෝදන එකෙක් :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Kasunrock619

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    දැක්කද අද ඩේවිඩ් කැමරන් මැච් එක බලන්ඩ ඇවිත් හිටියා සාමන්‍ය මිනිස්සු එක්ක. එකට අපේ රටේ මහා උන්. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ දේශපාලුවෝ නිකන් මිනිස්සු එක්ක එකට ඉඳලා මැච් බලන්නේ නෑ :P:P:P

    :yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    4rdi0o.jpg

    පව් රිදිලා. ආණ්ඩුවේ රෑට රෑට වැසිකිලි හෝදන එකෙක් :lol::lol::lol::lol:

    කටු කන බල්ලෝ බයයි , උන්ට මේ පොස්ට් එකකින්වත් උන්ගේ සුප්පු කරන කට්ටක් අහිමි වෙයි කියල , එකයි බන් ඔය
    ඔකුන්ගේ දරුවන්ටත් දේශපාලුවන්ගේ කටු , සහ ටොයිලට් ලෝන්ට භාග්‍ය ලැබෙන්න ඕනා
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැක්කද අද ඩේවිඩ් කැමරන් මැච් එක බලන්ඩ ඇවිත් හිටියා සාමන්‍ය මිනිස්සු එක්ක. එකට අපේ රටේ මහා උන්. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ දේශපාලුවෝ නිකන් මිනිස්සු එක්ක එකට ඉඳලා මැච් බලන්නේ නෑ :P:P:P

    උබ දන්නේ නැද්ද බන් මේක ලංකාව කියලා :(