ඩොක්කු අපිව දාලා යනවලු නේද

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නැතිනම් තව ටික දවසකින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නැති වෙලා ගියාම යන්නද කියන්නෙ?
    අයියෝ කෑවනේ :(
    මේකේ එකෙක්ට පොඩි බයිට් එකක් දෙන්න ගියේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අඩෝ උඹලා.දන්නවා ද ඩොකාලා lunch hour එකටත් OT ගන්නවා කියලා.... ආතල් නේ ?
     
    • Haha
    Reactions: SLhuman

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113



    නිදහස් අධ්‍යාපනයේ කනට ගහලා යනවා නේද?:(
    @Antare 2.0 Anything to say bn?
    @pitiye.appu Happiest person in the world at this moment

    what has happened in Lebanon is happening here in our country as well. These aren't things to be surprised if you are aware of things that are happening in other countries like ours which are going through crisis.

    Nobody can blame the doctors. Everyone is self oriented and they have the right to make their own lives better. Being an IT guy, the same thing is happening in the company that I am working at.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    රජයේ කැම්පස් වලින් ඩිග්රිය අරන් අවුට් වෙන අයට ලංකාවේ වැඩ කරන්න ස්ථිර කාලයක් දෙන්න ඕන
    ඉගෙන ගන්න හරි වෙන රටකට යනවනම් ලංකාවේ ඉගෙන ගන්න ගිය වියදම ගෙවලා යන්න තියෙන්න ඕන
    මම දන්න උන් ඉන්නවා ලංකාවේ ඉන්නකම් අන්තරේ එක්ක ඉදලා ප්‍රයිවට් කැම්පස් වලට බැනලා අවුට් වෙලා අවුරුද්දක් වත් යන්න කලින් ඕසි ගියා
    උන්ට ඕසි ගිහින් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන් ලංකාවේ තමයි බැරි
    අපි රට ගියේ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන, එහෙම ගිහිල්ලත් ලංකාවේ ඉගෙන ගන්න සල්ලි නැති උන්ට උදව් කරලා තියෙනවා
    මුන් එහෙ ගිහිල්ලත් පොෂ් කම පෙන්න පෙන්න ඉන්නවා මිසක් තවත් එකෙක්ට ඉගෙන ගන්න සපෝර්ට් එකක් වත් දෙන්නේ නැහැ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් යන්න කියපන්.
    වෙන කාලෙක දාල ගියා නම් ඕකුන් මේන්ටේන් කර කර හිටිය බොරුව අතේ පත්තු වෙනවා.
    මොකද උන් අපිව කඩේ යවන්නේ ලංකාවේ හොඳ සෞඛ්‍ය දර්ශක වලට හේතුව වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීම කියල.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඒත් මේ වගේ කාලෙක උන් දාල ගියොත් හෙම ඔය බොරුව මේන්ටේන් කරන්න පුළුවන්.
    කොහොමත් ඉස්සරහ කාලේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යය එන්න එන්න පිරිහෙයි.
    ඒකට ඖෂධ හිඟය වගේ කරුණු බලපාන්න පුළුවනි.
    ඔය අස්සේ මුනුත් බුරුතු පිටින් රට ගියොත් උන්ට කියන්න අවස්ථාව ලැබෙනව, අයියෝ! අපි රට ගිය හන්දනේ මෙහෙම ලංකාවේ සෞඛ්‍යය පිරිහුනේ කියල.
    :yes::yes::yes::yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    රජයේ කැම්පස් වලින් ඩිග්රිය අරන් අවුට් වෙන අයට ලංකාවේ වැඩ කරන්න ස්ථිර කාලයක් දෙන්න ඕන
    ඉගෙන ගන්න හරි වෙන රටකට යනවනම් ලංකාවේ ඉගෙන ගන්න ගිය වියදම ගෙවලා යන්න තියෙන්න ඕන
    මම දන්න උන් ඉන්නවා ලංකාවේ ඉන්නකම් අන්තරේ එක්ක ඉදලා ප්‍රයිවට් කැම්පස් වලට බැනලා අවුට් වෙලා අවුරුද්දක් වත් යන්න කලින් ඕසි ගියා
    උන්ට ඕසි ගිහින් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන් ලංකාවේ තමයි බැරි
    අපි රට ගියේ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන, එහෙම ගිහිල්ලත් ලංකාවේ ඉගෙන ගන්න සල්ලි නැති උන්ට උදව් කරලා තියෙනවා
    මුන් එහෙ ගිහිල්ලත් පොෂ් කම පෙන්න පෙන්න ඉන්නවා මිසක් තවත් එකෙක්ට ඉගෙන ගන්න සපෝර්ට් එකක් වත් දෙන්නේ නැහැ
    Amen to that mofo.

    We need to abolish the free education after ALs. Introduce a scholarship program (full/half/part etc) and make sure they pay what they used when they start earning.

    If your Job doesn't allow you to earn enough to pay back then that particular degree was probably shit and doesn't deserve to be continued.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කතාව ඇත්ත. මං පෞද්ගලිකව දන්න ඩොක්ට'ස් ලා දෙන්නෙක් ඉන්නවා in their 30s වල. ඒ දෙන්නම private practice කරන්නෙ නෑ, හොස්පිටල් එකේ විතරයි වැඩ කරන්නේ. Health service එකේ අයගෙ පඩියෙන් ගානක් කැපුවනේ. ඒ කේස් එක නිසා ඒ දෙන්නම හිර උනා. දෙන්නගෙන් එක්කෙනෙක් ඕමාන් ගියා for like 1000000-1500000 lkr පඩියකට. අනිත් කෙනත් ලගදිම යන්න ඉන්නේ.