නිදහස් අධ්‍යාපනයේ කනට ගහලා යනවා නේද?

@Antare 2.0 Anything to say bn?
@pitiye.appu Happiest person in the world at this moment

නිදහස් අධ්‍යාපනයේ කනට ගහලා යනවා නේද?
@Antare 2.0 Anything to say bn?
@pitiye.appu Happiest person in the world at this moment
නැතිනම් තව ටික දවසකින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නැති වෙලා ගියාම යන්නද කියන්නෙ?නිදහස් අධ්‍යාපනයේ කනට ගහලා යනවා නේද?
අයියෝ කෑවනේනැතිනම් තව ටික දවසකින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නැති වෙලා ගියාම යන්නද කියන්නෙ?
නිදහස් අධ්‍යාපනයේ කනට ගහලා යනවා නේද?
@Antare 2.0 Anything to say bn?
@pitiye.appu Happiest person in the world at this moment




උබ කියන දේ ඇහුවානම් මෙහෙම වෙන්නේ නෑmee rata goda enne naha thwa 10 years walin wath
kohomhari panapan

Amen to that mofo.රජයේ කැම්පස් වලින් ඩිග්‍රිය අරන් අවුට් වෙන අයට ලංකාවේ වැඩ කරන්න ස්ථිර කාලයක් දෙන්න ඕන
ඉගෙන ගන්න හරි වෙන රටකට යනවනම් ලංකාවේ ඉගෙන ගන්න ගිය වියදම ගෙවලා යන්න තියෙන්න ඕන
මම දන්න උන් ඉන්නවා ලංකාවේ ඉන්නකම් අන්තරේ එක්ක ඉදලා ප්‍රයිවට් කැම්පස් වලට බැනලා අවුට් වෙලා අවුරුද්දක් වත් යන්න කලින් ඕසි ගියා
උන්ට ඕසි ගිහින් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන් ලංකාවේ තමයි බැරි
අපි රට ගියේ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන, එහෙම ගිහිල්ලත් ලංකාවේ ඉගෙන ගන්න සල්ලි නැති උන්ට උදව් කරලා තියෙනවා
මුන් එහෙ ගිහිල්ලත් පොෂ් කම පෙන්න පෙන්න ඉන්නවා මිසක් තවත් එකෙක්ට ඉගෙන ගන්න සපෝර්ට් එකක් වත් දෙන්නේ නැහැ
for Nurses. doca lata exam karanna thiyanawa gihin. lesi nadoctors and Nurse la ta loku demand ekak tiyenawa. hema ratking ma wage