ඩොක්කු අපිව දාලා යනවලු නේද

SK29

Well-known member
  • Apr 14, 2017
    7,282
    8,649
    113
    බොහෝ විට ඔහොම උනොත් ලන්කාව වෙන රටවල ඩොක්ටර්ස්ලට මෙහෙ ජොබ්ස් ඕපන් කරයි. ඩොක්ටර්ස් ලා නැති වෙන්නෙ නෑ. බය නැතුව ඉන්න. අනිත් ක්ෂේත්‍ර වලින් සල්ලි ඇදලා හරි එයාලට වැඩි පඩියක් ගෙවලා ගනියි
    ජොබ් ඕපන් කරන්න පුලුවන්. ඒ උනාට ඒක පොඩ්ඩක්වත් ප්‍රායෝගික නෑනෙ.

    මොකද අපේ රටේ දොස්තරලට ගෙවන්නත් පඩි නැතුව තියෙද්දි රට ඉන්න දොස්තරලට වැඩි පඩි දීලා, හොඳ ලිවින්ග් කන්ඩිශන් දීල ලන්කාවට ගන්නෙ කොහොමද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ජොබ් ඕපන් කරන්න පුලුවන්. ඒ උනාට ඒක පොඩ්ඩක්වත් ප්‍රායෝගික නෑනෙ.

    මොකද අපේ රටේ දොස්තරලට ගෙවන්නත් පඩි නැතුව තියෙද්දි රට ඉන්න දොස්තරලට වැඩි පඩි දීලා, හොඳ ලිවින්ග් කන්ඩිශන් දීල ලන්කාවට ගන්නෙ කොහොමද?
    මම කියන්නෙ යුරෝප් රටවල ඩොක්ටර්ස් ලා ගේන්න නෙවේ. කියුබා, ඉන්ඩියන්, බන්ග්ලාදේශ් වගේ රටවලින් සමහර විට පුලුහන් වෙයි. ඒ රටවල් වල එඩියුකේශන් සිස්ටම් එක ගැන පහත්විදිහට බලන්න ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නෙ. හැබයි හැමෝම එහෙම නෑනෙ. මන් දන්න තරමට ඒ රටවල අතිරික්තයක් තියනවා..ඔව් එයාලට පඩි ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. රුපියල් වලින් ගෙවලා වැඩක් නැහැනෙ. හැබැ‍යි එහෙම උනොත් බොහෝවිට WHO එකෙන් සහ වෙනත් රටවලින් ආදාර ලැබේවි. මේ මම හිතන හැටි. මේක නිවැරදි නැතුව ඇති සමහරවිට
     
    • Haha
    Reactions: Prabasha and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    යන්නෙ නෑ. උන්ව එළවනවා. ඊට පස්සෙ හිඟා කනව අනේ ඩොලර් එවපල්ලා කියලා. 🤭

    කතාව ඇත්ත. මං පෞද්ගලිකව දන්න ඩොක්ට'ස් ලා දෙන්නෙක් ඉන්නවා in their 30s වල. ඒ දෙන්නම private practice කරන්නෙ නෑ, හොස්පිටල් එකේ විතරයි වැඩ කරන්නේ. Health service එකේ අයගෙ පඩියෙන් ගානක් කැපුවනේ. ඒ කේස් එක නිසා ඒ දෙන්නම හිර උනා. දෙන්නගෙන් එක්කෙනෙක් ඕමාන් ගියා for like 1000000-1500000 lkr පඩියකට. අනිත් කෙනත් ලගදිම යන්න ඉන්නේ.

    දැනට අපෙන් විතරක් අහල තියෙනව බර ගානක් Ausi එන හැටි. Exams කරන හැටි. සමහරු දැනටම exam කරලා, සමහරු කරනවා. ඔය exam වලට විතරක් බර ගානක් ඩොලර් යනවා. Part 1 exam එකට 2800+ AUD. අමතර වියදම් තව 2000 AUD වත් යනවා.
    ------ Post added on Jun 7, 2022 at 11:10 AM

    ඔය රට යන mbbs බේසිකයින්ට ලඟදිම පස් කන්න වුණ දාට තමයි ලංකාව දාල ගිය එකේ රඟ තේරෙන්නේ. 😆

    උබ පස් කන්නෙ උන් මෙහේ ඉන්න හැටි දැක්කොත් 🤣🤣🤣
    ------ Post added on Jun 7, 2022 at 11:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Dokalata leisyen yanna ba ban wena jobs wala wage..unata rules wadiy..exam liyanna ona wena ratawal wala practice karanna..dan e exams walata gewanna dollars payment kara gannath ba unta..$500 uda credit card payment wath karanna baa...un hira wela inne hodatama..ekay adu karapu OT eka aye hada gatthe strike karanawa kiyala..okuta exam nathuwa yanna puluwan charter muslim ratakata witharay

    ඒ උබල හිතන් ඉන්න හැටි. ඩොලර් ඕන එකාට ඩොලර් මාරු කරගන්න පුළුවන්. මගෙන් අහන අයට මම කෙනෙක්ව සෙට් කරලා දෙනවා. කාඩ් වැඩක් නෑ. 🤣

    බොහෝ විට ඔහොම උනොත් ලන්කාව වෙන රටවල ඩොක්ටර්ස්ලට මෙහෙ ජොබ්ස් ඕපන් කරයි. ඩොක්ටර්ස් ලා නැති වෙන්නෙ නෑ. බය නැතුව ඉන්න. අනිත් ක්ෂේත්‍ර වලින් සල්ලි ඇදලා හරි එයාලට වැඩි පඩියක් ගෙවලා ගනියි

    🤣🤣🤣🤣
    ------ Post added on Jun 7, 2022 at 11:15 AM

    මේ කතාව ඇත්ත බන්. මම හොඳටම දන්නවා මාර ගොඩක් පිටරට යනවා. විශේෂයෙන් ඕමාන් මාලදිවයින් සිෂෙල්ස් ලේසියෙන් යන්න පුළුවන් කිසිම අලුතින් රේගිස්ට්‍රෂන් ගන්න දෙයක් නෑ. එත් ගොඩක්ම යන්නේ ඔසී යුකේ නිව්සිලන්ඩ් . එයිනුත් වැඩිහරියක් කැම්පස් අවුට්වෙලා ඉන්ටර්න් ඉවර වෙච්ච ගමන්ම යන්නේ. 2020 අවුරුද්දෙත් 1000කට අසන්න ගානක් කැම්පස් වලින් අවුට් උනත් ඉන් 200 ක් විතරම ඉන්ටර්න් ඉවරවෙලා පත්වීම් ගන්නවත් ඇවිත් නෑ . ඕක හොඳටම පෙන්නේ තව අවුරුදු 4ක් විතර යද්දී ඉන්න නාකි පප්පල රිටයර් වෙනකොට අලුතින් කට්ටිය මදිවෙද්දී.

    :yes:
    ------ Post added on Jun 7, 2022 at 11:16 AM

    Oya kiyana tharam lesiyen okunta yanna be 🤣

    යන්න බැරි නෑ බන්. රට අනුව තමා ලේසි, අමාරුකම තීරණය වෙන්නෙ. UK වගේ යන්න ලේසියි අහල දැකල තියෙන විදියට. Aus, US යන්න අමාරුයි. ඒකත් වෙනස් වෙනවා ඩොකා උනත් කොච්චර experience තියෙනවද, කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවද කියන එක මත. ඔය සාපේක්ෂව අමාරුයි කියන්නෙ just pass out / intern / 1,2 years experience තියෙන අයට. අනිත් අයට අමාරු නෑ.

    අනික ඩොකා උනත් partner ඉන්ජෙක් වගේ නං එයාට පුලුවන් ඩොකාට එක්කම visa දාගන්න. එතකොට අර උඩ කියපු ඔක්කොටම පුලුවන්. එහෙම තමයි Ausi එහෙම එන්නෙ.
    ------ Post added on Jun 7, 2022 at 11:24 AM
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මෙහෙම ගියොත් නිදහස් අධ්‍යාපනයේ ඇතැම් දේවල් ගැන අලුතින් හිතන්න වෙනව. විශේෂයෙන් උපාධිධාරියෙකුට රජයෙන් කොච්චර වියදම් කරනවද? ඒ හැමදේම කරගත්තට පස්සෙ ටික කලකින් තමන්ගෙ අභිවෘද්දිය තකා වෙන රටකට යනව සදහටම, ගියාට පස්සෙ තමා උපන් රටට සැලකිය යුතු දෙයක් කරන්නෙ නෑ. උපාධිධාරියා වෙනුවෙන් වියදම් කරපු රටේ සල්ලි අපරාදෙ වගේ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    රජයේ කැම්පස් වලින් ඩිග්රිය අරන් අවුට් වෙන අයට ලංකාවේ වැඩ කරන්න ස්ථිර කාලයක් දෙන්න ඕන
    ඉගෙන ගන්න හරි වෙන රටකට යනවනම් ලංකාවේ ඉගෙන ගන්න ගිය වියදම ගෙවලා යන්න තියෙන්න ඕන
    මම දන්න උන් ඉන්නවා ලංකාවේ ඉන්නකම් අන්තරේ එක්ක ඉදලා ප්‍රයිවට් කැම්පස් වලට බැනලා අවුට් වෙලා අවුරුද්දක් වත් යන්න කලින් ඕසි ගියා
    උන්ට ඕසි ගිහින් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන් ලංකාවේ තමයි බැරි
    අපි රට ගියේ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන, එහෙම ගිහිල්ලත් ලංකාවේ ඉගෙන ගන්න සල්ලි නැති උන්ට උදව් කරලා තියෙනවා
    මුන් එහෙ ගිහිල්ලත් පොෂ් කම පෙන්න පෙන්න ඉන්නවා මිසක් තවත් එකෙක්ට ඉගෙන ගන්න සපෝර්ට් එකක් වත් දෙන්නේ නැහැ
    හර්ශ යා ඔක කිවා

    Screenshot_4.png

    ------ Post added on Jun 7, 2022 at 11:55 AM
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    මෙහෙම ගියොත් නිදහස් අධ්‍යාපනයේ ඇතැම් දේවල් ගැන අලුතින් හිතන්න වෙනව. විශේෂයෙන් උපාධිධාරියෙකුට රජයෙන් කොච්චර වියදම් කරනවද? ඒ හැමදේම කරගත්තට පස්සෙ ටික කලකින් තමන්ගෙ අභිවෘද්දිය තකා වෙන රටකට යනව සදහටම, ගියාට පස්සෙ තමා උපන් රටට සැලකිය යුතු දෙයක් කරන්නෙ නෑ. උපාධිධාරියා වෙනුවෙන් වියදම් කරපු රටේ සල්ලි අපරාදෙ වගේ.
    This is correct there should be a system to get that money

    Health careassistant salary in UK over rs700000 per month
    Screenshot_20220607_122507.jpg

    ------ Post added on Jun 7, 2022 at 12:30 PM
     
    Attachments

    • Screenshot_20220607_122727.jpg
      Screenshot_20220607_122727.jpg
      343.5 KB · Views: 45
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රටවල් හැම වෙලේම වලට යන්නෙත් නෑ..
    ලංකාව ගොඩ ආවොත් ඔය doctor වගේ හොඳ job කරලා විදේශ විනිමය රටට වෙන්නේ නැති උන්ට මෙහේ job එක කරන්න බැරි වෙන්න සෙට් කරන්න ඕන..
    Contract base එකට පිටරට උන්ව hire කරන්න පුළුවන් නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඉන්දියාවේ එවුන් ගෙනත් පුරවයි.. ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහනවාට ගොමාලා විරුද්ධ වුනේ ඔය සීන් එක හින්දා. ඉන්දියන්, පකිස්තාන් බන්ගලි ඩොකාලා දෑන් සෑහෙන්න ඉන්නවා ඔසී වල. කොවිඩ් කේස් එකත් එක්ක සෑහෙන්න චාන්ස් ලෑබුනා මෙඩිකල් ෆීල්ඩ් එකේ අයට. පඩිත් සුපිරි. හෑබෑයි ඉතින් මෙහේ නර්ස්ලාටත් ඕනේ නම් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්.. ලන්කාවේ වගේ ගොමාලා නෑ කකුලෙන් අදින්න
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    උබ පස් කන්නෙ උන් මෙහේ ඉන්න හැටි දැක්කොත් 🤣🤣🤣
    ------ Post added on Jun 7, 2022 at 11:11 AM
    Doctors lage PR eka kohomada bung set wenne ? point based mada yanne ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Doctors lage PR eka kohomada bung set wenne ? point based mada yanne ?

    Pathways keepayak thiyenawa ban.
    PR ganne ekko employer sponsored, nattan partner ge application eke secondary applicant widiyata dala puluwan.

    Nattan work visa ekak hadagena eke idala passe PR daganna puluwan.

    Tawa senior registrar innakota foreign training awith nawathina ayath athi. Ethakota job hoyaganna lesiy.

    Nattan point based unath puluwan. Habai godak ayata ekata mehe exam pass wenna ona. Specialist kenekta nam exam pass wenna onada danne na points ganna.Habai visa ganna nam exam ona na eyalata.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229

    :shocked: :shocked:

    thanks
     
    • Like
    Reactions: shenat