ජොබ් ඕපන් කරන්න පුලුවන්. ඒ උනාට ඒක පොඩ්ඩක්වත් ප්‍රායෝගික නෑනෙ.බොහෝ විට ඔහොම උනොත් ලන්කාව වෙන රටවල ඩොක්ටර්ස්ලට මෙහෙ ජොබ්ස් ඕපන් කරයි. ඩොක්ටර්ස් ලා නැති වෙන්නෙ නෑ. බය නැතුව ඉන්න. අනිත් ක්ෂේත්‍ර වලින් සල්ලි ඇදලා හරි එයාලට වැඩි පඩියක් ගෙවලා ගනියි
මොකද අපේ රටේ දොස්තරලට ගෙවන්නත් පඩි නැතුව තියෙද්දි රට ඉන්න දොස්තරලට වැඩි පඩි දීලා, හොඳ ලිවින්ග් කන්ඩිශන් දීල ලන්කාවට ගන්නෙ කොහොමද?
