ඩොක්ටර්ව හම්බෙලා ආව

AnuradhaRa

Well-known member
  • අම්මගෙ කකුලෙ කැක්කුමක් ආව
    අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, අම්ම මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
    කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං :confused: කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ, ස්නායු තෙරපීමක්ද? ඇඟේ බරත් ටිකක් වැඩියි කියනව
    අම්ම එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
    රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
    දිසානායක සර්.. :love: ගල්කන්ද හන්දිය
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අම්මගෙ කකලෙ කැක්කුමක් ආව
    අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, අම්ම මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
    කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ
    අම්ම එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
    රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
    දිසානායක සර්.. ගල්කන්ද හන්දිය
    Eka ugenma ahapanko pako. Api dostharalada ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    අම්මගෙ කකලෙ කැක්කුමක් ආව
    අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, අම්ම මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
    කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ
    අම්ම එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
    රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
    දිසානායක සර්.. ගල්කන්ද හන්දිය
    Nerves yanawa huththo. Ammata kiyapa konda aul karaganna epa kiyala. Jiwitha kaalemawindawanawa itapase. Honda karanna be
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    අම්මගෙ කකුලෙ කැක්කුමක් ආව
    අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, අම්ම මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
    කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං :confused: කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ, ස්නායු තෙරපීමක්ද? ඇඟේ බරත් ටිකක් වැඩියි කියනව
    අම්ම එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
    රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
    දිසානායක සර්.. ගල්කන්ද හන්දිය
    "සර්"
    thawa namiyan
    nodakin lol
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,367
    41,314
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අම්මගෙ කකුලෙ කැක්කුමක් ආව
    අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, අම්ම මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
    කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං :confused: කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ, ස්නායු තෙරපීමක්ද? ඇඟේ බරත් ටිකක් වැඩියි කියනව
    අම්ම එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
    රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
    දිසානායක සර්.. :love: ගල්කන්ද හන්දිය
    Ow math toge ammata kiwwa nemenna epa kiyala wediya.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,909
    10,259
    113
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. 😂
    දානකොට මුල් නමත් එක්කම දාපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    පොඩ්ඩක් හොයල බලපං මීගමුව ගල්කන්ද හන්දිය සුරේෂ් දිසානායක සර් ගැන
    moka unath manussayekne............
    karanade adalama naha
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,141
    4,136
    113
    කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං :confused: කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ,

    Sciatica

    1655371097628.png

    Oya lede nama

    https://my.clevelandclinic.org/health/diseases/12792-sciatica
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අම්මා පැල හිටව හිටව පෝච්චි උස්සන් එහාට මෙහාට යනකම් ඒ අම්මගේ පිනට ඉපදිච්ච පුතා කියන වස්සා මොකද බං කරලා තියෙන්නේ???