මේක මට ගොඩක් කල් ඉඳල තියෙන ප්‍රශ්නයක්..
මම ගොඩක් කෙට්ටුයි.. 2018 වගේ ඇඟ ටිකක් මහත් කරගන්න හිතාගෙන ජිම් එකට යන්න ගත්ත.. එතකොට මගේ බර කිලෝ 47යි තිබුනෙ..
ඔය අතරෙ මට ඕන උනා ලේ දන් දෙන්න.. ඒකට කිලෝ 50ක් වෙන්න ඕන නිසා advanced weight gainer කියල අඩු ගානක supplement එකක් ගත්ත..
ඒකෙන් මගේ බර මාස දෙකකින් වගේ කිලෝ 52කට වැඩි උනා..
ඉතිං එදා ඉඳල හැම අවුරුද්දෙම ලේ දෙනව..
ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. ඔය supplement එක ගනිපු කාලෙ ඉඳලම මට overactive bladder කේස් එකක් තියනව..
චූ කරන්න හිතුනොත් පොඩ්ඩක්වත් පරක්කු කරන්න බෑ එවෙලෙම දුවන්න වෙනව..
කොහෙහරි දුර ගමනක් ගියත් ටොයිලට් එකක් හොයන දුවන්න වෙලා තියෙන්නෙ ඒක නිසා..
ඉතිං ඔය අවුල මම මෙහේ ඉන්න urologistට පෙන්නුව.. පොර බලල ඉන්ද්‍රිවල අවුලක් පේන්න නෑ කෝකටත් බොන්න කියල පොඩි බෙහෙත් වගයක් දුන්න.. තව කිව්ව වතුර බොන එකත් ටිකක් අඩුකරලා බලන්න කියල (ඒත් මම වතුර බොන්නෙ දවසටම ලීටර් 2කට අඩුවෙන්)
ඒ බේත් බොන දවස් ටිකේ ඔය කේස් එක අඩුවෙලා තිබුන..
ඊටපස්සෙ ආයිත් ටික ටික කලින් වගේම වතුර බීල ටික වේලාවකින්ම කේස් එක එනව..
තව කිව්ව කැමතිනම් UTI වලට ස්කෑන් එකක් කරගෙන බලන්න හැබැයි ඒක එච්චර කොමන් නෑ කියල (ඉතිං මම ඒව කලේ නෑ)
අනිත් ප්‍රශ්නෙ තමයි 2018 ඉඳල මේ වෙනකන් ජිම් ගිහිල්ලත් මගේ ඇඟ හැදෙන්නේ නැති එක..
මට හොඳට බර දාල ටෙක්නික් වලට සෙල්ලම් කරන්න පුළුවන්.. මේ වෙද්දි schedule 9ක් කරල තියනව..
ඒත් දැනටත් මගේ බර 53යි.. ලොකුවට කෑවෙ නැති උණාට දවසට ලංකාවෙ කෙනෙක් කන ප්‍රෝටීන් ප්‍රමාණය මටත් කැවෙනව..
මගේ කොලෙස්ටරෝල්, බ්ලඩ් සුගර් ලෙවෙල් සේරම නෝමල්..
@emoji diaries @imhotep තව ඩොක්ටර්ල ඉන්නවනම් පොඩ්ඩක් බලල ඔයාලගේ අදහස් කියාගෙන යන්නකො..
මගේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?