ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙසක් ඕනෙ

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මේක මට ගොඩක් කල් ඉඳල තියෙන ප්‍රශ්නයක්..
    මම ගොඩක් කෙට්ටුයි.. 2018 වගේ ඇඟ ටිකක් මහත් කරගන්න හිතාගෙන ජිම් එකට යන්න ගත්ත.. එතකොට මගේ බර කිලෝ 47යි තිබුනෙ..
    ඔය අතරෙ මට ඕන උනා ලේ දන් දෙන්න.. ඒකට කිලෝ 50ක් වෙන්න ඕන නිසා advanced weight gainer කියල අඩු ගානක supplement එකක් ගත්ත..
    ඒකෙන් මගේ බර මාස දෙකකින් වගේ කිලෝ 52කට වැඩි උනා..
    ඉතිං එදා ඉඳල හැම අවුරුද්දෙම ලේ දෙනව.. :)
    ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. ඔය supplement එක ගනිපු කාලෙ ඉඳලම මට overactive bladder කේස් එකක් තියනව..
    චූ කරන්න හිතුනොත් පොඩ්ඩක්වත් පරක්කු කරන්න බෑ එවෙලෙම දුවන්න වෙනව.. :baffled:
    කොහෙහරි දුර ගමනක් ගියත් ටොයිලට් එකක් හොයන දුවන්න වෙලා තියෙන්නෙ ඒක නිසා..
    ඉතිං ඔය අවුල මම මෙහේ ඉන්න urologistට පෙන්නුව.. පොර බලල ඉන්ද්‍රිවල අවුලක් පේන්න නෑ කෝකටත් බොන්න කියල පොඩි බෙහෙත් වගයක් දුන්න.. තව කිව්ව වතුර බොන එකත් ටිකක් අඩුකරලා බලන්න කියල (ඒත් මම වතුර බොන්නෙ දවසටම ලීටර් 2කට අඩුවෙන්)
    ඒ බේත් බොන දවස් ටිකේ ඔය කේස් එක අඩුවෙලා තිබුන..
    ඊටපස්සෙ ආයිත් ටික ටික කලින් වගේම වතුර බීල ටික වේලාවකින්ම කේස් එක එනව..
    තව කිව්ව කැමතිනම් UTI වලට ස්කෑන් එකක් කරගෙන බලන්න හැබැයි ඒක එච්චර කොමන් නෑ කියල (ඉතිං මම ඒව කලේ නෑ)
    අනිත් ප්‍රශ්නෙ තමයි 2018 ඉඳල මේ වෙනකන් ජිම් ගිහිල්ලත් මගේ ඇඟ හැදෙන්නේ නැති එක..
    මට හොඳට බර දාල ටෙක්නික් වලට සෙල්ලම් කරන්න පුළුවන්.. මේ වෙද්දි schedule 9ක් කරල තියනව..
    ඒත් දැනටත් මගේ බර 53යි.. ලොකුවට කෑවෙ නැති උණාට දවසට ලංකාවෙ කෙනෙක් කන ප්‍රෝටීන් ප්‍රමාණය මටත් කැවෙනව..
    මගේ කොලෙස්ටරෝල්, බ්ලඩ් සුගර් ලෙවෙල් සේරම නෝමල්..

    @emoji diaries @imhotep තව ඩොක්ටර්ල ඉන්නවනම් පොඩ්ඩක් බලල ඔයාලගේ අදහස් කියාගෙන යන්නකො..
    මගේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    හරියට පරික්ෂාකිරිමට අවශ්‍යයි යාලුවා. නැතුව කියන්න බැරිය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දොස්තර නං නෙමෙයි. හැබැයි වතුර බිව්වොත් පැයෙන් දෙකෙන් ඒක පෙරිලා චූ කරන්න සෙට්වෙනවා කියල දන්නවා. අනික මුත්‍රාශයේ උපරිම ධාරිතාවය දැනගන්න. වතුර බීලා මුත්‍රා උපරිමව රඳවන් ඉඳලා මැනලා දැනගන්න.
    ඔය වැඩෙන් ඔයා දන්නවා කොපමණ වතුර බිව්වද, කොපමන කාලයක් මුත්‍රා බවට පත්වෙන්න කාලය යනවද? දරාගතහැකි උපරිම ප්‍රමාණය.

    මම නං දුර ගමන් යද්දී වතුර බොහොම අඩුවෙන් බොන්නේ. ටොයිලට් හොයාගන්න ගියාම පණ යනවා.

    ***දවසට ඇතිවෙන්න වතුර බීපල්ලා පිටකරන්න තැනක් තියෙනවනං.
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    චූ ප්රෂ්නයට විසදුම මොකක්ද
    මට 2014 ඉදන් තියෙනවා උබ කියපු එක
    සමහර වෙලාවට පැයකට ටවුමට ගිහින් එන්න බෑ චූ බර
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මෙතන අහනවට වඩා හොදයි ඩොක්ටර් කෙනෙක්ට කියල බලාගන්න.
    දෙපාරක් පෙන්නලත් වැඩක් උනේ නැති නිසයි මෙතන ඇහුවේ මචං..
    මෙහේ ඉන්න එකම specialistටමයි පෙන්නුවේ
    හරියට පරික්ෂාකිරිමට අවශ්‍යයි යාලුවා. නැතුව කියන්න බැරිය.
    එහෙනම් මම ඩොක්ටර් දෙපු අර uti ස්කෑන් එකත් කරලම ආයිත් පෙන්නන්නම් නේද?
    weight gainer safe da bn?
    මටත් ෂුවර් නෑ මචං.. ඒක ලංකාවෙ තිබුනට ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකකුත් නෙමෙයි..
    හැබැයි ඊටපස්සෙ කිසිම supplement එකක් ගත්තෙ නෑ මම
    වතුර බීලා මුත්‍රා උපරිමව රඳවන් ඉඳලා මැනලා දැනගන්න
    එහෙම ලොකු වෙලාවක් ඉන්න බෑ මචං උපරිම පැය බාගයක් ඉන්න පුළුවන්..
    එපාම වෙන්නෙ ජිම් එකේදී සෙල්ලම් කරද්දීත් චූ කරන්න ඕන වෙන එක
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    AI bn Ithin thamanta prashnayak thiyenawa kiyala danagena blood donate karanna giye? Mulinma oyage health eka gana hithanna.
     
    • Like
    Reactions: dayt0na

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙපාරක් පෙන්නලත් වැඩක් උනේ නැති නිසයි මෙතන ඇහුවේ මචං..
    මෙහේ ඉන්න එකම specialistටමයි පෙන්නුවේ

    එහෙනම් මම ඩොක්ටර් දෙපු අර uti ස්කෑන් එකත් කරලම ආයිත් පෙන්නන්නම් නේද?

    මටත් ෂුවර් නෑ මචං.. ඒක ලංකාවෙ තිබුනට ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකකුත් නෙමෙයි..
    හැබැයි ඊටපස්සෙ කිසිම supplement එකක් ගත්තෙ නෑ මම

    එහෙම ලොකු වෙලාවක් ඉන්න බෑ මචං උපරිම පැය බාගයක් ඉන්න පුළුවන්..
    එපාම වෙන්නෙ ජිම් එකේදී සෙල්ලම් කරද්දීත් චූ කරන්න ඕන වෙන එක
    පැය බාගෙ අල්ලං ඉඳල මැනල දාපන් ml කොච්චරක් තියෙනවද කියල.
     
    • Wow
    Reactions: pasansnoop

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    sinhala wedakamnam.. pitiye.appu kiyala mongle avatar ekak dagena ekek hitiyaa.. anna u gen ahanna
     
    • Haha
    Reactions: pasansnoop