ඩොක්ටර් කෙනෙක් හොයාගන්න උදව්වක්
මචන්ලා ලොකු උදව්වක් ඕනි.. අපේ මාමා කෙනෙක් දැන් දවස් ගානක ඉඳන් බඩේ කැක්කුමක් හැදිලා ඉන්නවා.. Specialist කෙනෙක්ට පෙන්නුවාම එයාලා කියනවා urologist doctor කෙනෙක්ට (මුත්‍රා පද්ධතිය සම්බන්ධ) පෙන්නන කියලා... ඒත් මේ වෙලාවෙ එක්කෙනෙක් හොයාගන්න විදිහක් නෑ.. පුලුවන්නම් දන්න කෙන්ක් කියන්නකො මේ ඩොක්ටර් කෙනෙක් හොයාගන්න තැනක්... කලුතර දිස්ත්‍රික්කෙන් තමා හොයාගන්න ඕනි..මේ corona කේස් එක නිසා ඒයාලා Colombo එන්න බයයි...please බම්ප් එකක්වත් දාලා උදව් කරන්න

