ඩොක්ටර් මේ දුන්න බල්ලට දෙන්න කියල

AnuradhaRa

Well-known member

  • මේක පැණි රස නෑ නේද...



    Caniverm_new_100-a-6-tbl_0700.jpg
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    උබේ පයිය කටට දීපන් හප හප ඉන්න වැඩකුත් නෑනේ තිබ්බට.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුරාධ කාලගෝල වගේ බඩත් එළියේ දාගෙන ඉන්නකොට බල්ලට උනත් හිතෙනවා ඇති මොන නිකමෙක්ද මේ කියලා.

    අනික චන්දෙ දුන්නෙත් පච ලපයට. බල්ලා ඔහොම හරි ඔහේ ඉන්න එක පුදුමයි.
     
    • Haha
    Reactions: Boole and tharakaf

    AnuradhaRa

    Well-known member
  • කට ඇරල උගුරටම දාපන්. අපෙ එකාට දෙන්නෙ එහෙම.

    අපේ බල්ල එක්ක බෑ බං
    ඌ පිස්සෙක් වගේ දගලනව
    ඇගේ ඉන්න මැක්කෙක්වත් අයින් කරන්න දෙන්නෙ නෑ
    අපිටත් බුරනව හපන්න යනව... 😅 හෙන ආඩම්බර කාරය


    වෙන කිසිම බල්ලෙක්වත් බැල්ලියෙක්වත් සතේකට මායිං කරන්නෙ නෑ
    රැලේ ගියෙත් නෑනෙ
    අපි එක්කමයි ඉන්නෙ
    අපි යන යන තැන ඇවිත් අපේ මූණ දිහා බලං ඉන්නව
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    වෙන කිසිම බල්ලෙක්වත් බැල්ලියෙක්වත් සතේකට මායිං කරන්නෙ නෑ
    රැලේ ගියෙත් නෑනෙ
    අපි එක්කමයි ඉන්නෙ
    අපි යන යන තැන ඇවිත් අපේ මූණ දිහා බලං ඉන්නව
    උබ ඌට සැප දෙනවනෙ
     

    AnuradhaRa

    Well-known member
  • කවුද බල්ලා කනිවැරස් කියලා කිව්වේ. බල්ලා ඔමනිවරස් 🙄

    බල්ලගෙ වාසගම
    Eukarya, Animalia, Chordata, Mammalia, Carnivora, Canidae, Canis, and lupus

    ඇනිමාලියා - සතෙක්, ශාකයක් නෙමේ

    මැමාලියා - ක්ෂීරපායි

    Carnivora - මස් කන :rolleyes2:

    Carnivora is an order of placental mammals that have specialized in primarily eating flesh. Members of this order are called carnivorans, or colloquially carnivores, though the term more properly refers to any meat-eating organisms, and some carnivoran species are omnivores or herbivores. (y)

    වලහත් එහෙමනෙ බං
     
    Last edited:
    • Love
    Reactions: Candid-B