ඒක හොදයි නැත්තං මූ කන්නෙ නෑ මුලු බත් එකමoka malu rahai mama hithanne
පොන්නය ඒ ටිකට පෙත්තක් ගෙනත් කාල බලල![]()
මේක ඇත්ත වෙන්න ඇති අනුරාධ . .
බල්ල කානිවරස් කිව්වටCarnivorous
Herbivorous
Omnivorous
![]()
කට ඇරල උගුරටම දාපන්. අපෙ එකාට දෙන්නෙ එහෙම.
උබ ඌට සැප දෙනවනෙවෙන කිසිම බල්ලෙක්වත් බැල්ලියෙක්වත් සතේකට මායිං කරන්නෙ නෑ
රැලේ ගියෙත් නෑනෙ
අපි එක්කමයි ඉන්නෙ
අපි යන යන තැන ඇවිත් අපේ මූණ දිහා බලං ඉන්නව
කවුද බල්ලා කනිවැරස් කියලා කිව්වේ. බල්ලා ඔමනිවරස්බල්ල කානිවරස් කිව්වට
ඌ හැම එකක්ම කනවනෙ
කවුද බල්ලා කනිවැරස් කියලා කිව්වේ. බල්ලා ඔමනිවරස්![]()