ඩොකාලා_යකානටයි

Grownboy

Member
Jul 13, 2017
609
44
0
Colombo
Lankawe tamai me gon huthto tika dewiwaru wenna hadanne kari doctoras lai engineerslai. Un hitan ine unta wada ewun na kiyala. Wena rataka okunwa gannawat ganne na normal minisu widiyata ine.Pakayo tika
 
  • Like
Reactions: HKavinda

Happy123

Member
Mar 23, 2017
125
18
0
දොස්තරවරුන් ගහ ගැනීම ඔය කියන තරම් අෂ්ට ලෝක දහම කම්පා වෙන්න දෙයක් නොවේ ය. දොස්තර වරු යනු සාමාන්‍ය මනුෂ්‍යයාගේම තවත් එක් සාම්පලයක් බවත්, සාමාන්‍ය ගහණයක ගවුසීය කවය දොස්තරවරුන්ද නිරූපණය කරන බවත්, ඔවුන් අහසින් බට ශුද්ධවූ ජීවී කොට්ටාශයක් නොවන බවත් යලි යලිත් පසක් කරලීම හුදී ජහමනයාගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට මතු දිනකදී හෝ නුදුරේදීම දායක වන බව පසක් කර ගනු මැනවි.
Uputa ganeemaki
 
  • Like
Reactions: Boomslang

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගුටියක් දෙකක් ඇන ගත්තෙ නැත්තන් නිලවරනයක් වෙන්නෙ නැනෙ...දොස්තරලත් මනුස්සයෝය..

    :rolleyes::yes::yes:

    Medaa para SLMC election ekata nam kelinna dunne 1,2,3,10 all 4 are GMOA members ban. Eka parakuth Danna yaka elola ponnayekta chande dika dan kelo gaththa. Medaapaara danna yakku 4 ta dunne. Un 4 denama dinum. Dan kelibma GMOA ekata puluwan directly SLMC eke decision walata interfere wenna.

    Padeniya Sir ,Haris Pathirage Sir,Nalinda Ayiya and Naveen Ayiya 4 denama selected. Oya 4 dena tama votes 5500+ 5 weniyata 2000 gaanak. :rofl:

    GMOA unity is our power :cool:
     
    • Like
    Reactions: chamara_p

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මිනිස්සුන්ට බෙහෙත් කරන්නෙ මෙ වගෙ උන්ද බන් ?
    කාලමකණ්ණි .

    කමක් නැහැ උනුත් මිනිස්සුනෙ අතෙ පයෙ හිරි ඇරගන්නත් එපැයි .:rofl:
     
    • Like
    Reactions: malakadss

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    :rolleyes::yes::yes:

    Medaa para SLMC election ekata nam kelinna dunne 1,2,3,10 all 4 are GMOA members ban. Eka parakuth Danna yaka elola ponnayekta chande dika dan kelo gaththa. Medaapaara danna yakku 4 ta dunne. Un 4 denama dinum. Dan kelibma GMOA ekata puluwan directly SLMC eke decision walata interfere wenna.

    Padeniya Sir ,Haris Pathirage Sir,Nalinda Ayiya and Naveen Ayiya 4 denama selected. Oya 4 dena tama votes 5500+ 5 weniyata 2000 gaanak. :rofl:

    GMOA unity is our power :cool:

    අනේ උබලාගේ 'සර් ' ලා ටික :lol::lol::lol:
    තව මමිනිස්සුන්ව මරාගෙන කන්න තමයි පවර් එක :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රෝයල් රම්බල් එකට තව ටිකක් කල් තියෙනව නෙ බං. ප්‍රැක්ටිස් කරනව වෙන්ඩැති.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :rolleyes::yes::yes:

    Medaa para SLMC election ekata nam kelinna dunne 1,2,3,10 all 4 are GMOA members ban. Eka parakuth Danna yaka elola ponnayekta chande dika dan kelo gaththa. Medaapaara danna yakku 4 ta dunne. Un 4 denama dinum. Dan kelibma GMOA ekata puluwan directly SLMC eke decision walata interfere wenna.

    Padeniya Sir ,Haris Pathirage Sir,Nalinda Ayiya and Naveen Ayiya 4 denama selected. Oya 4 dena tama votes 5500+ 5 weniyata 2000 gaanak. :rofl:

    GMOA unity is our power :cool:

    unity to go on strikes and get car permits? :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    ගුටියක් දෙකක් ඇන ගත්තෙ නැත්තන් නිලවරනයක් වෙන්නෙ නැනෙ...දොස්තරලත් මනුස්සයෝය..

    රනිල් මහත්තයත් මනුස්සයෙක්. මෛත්‍රීපාල ජනාධිපතිතුමත් මනුස්සයෙක් :yes:

    උඹලෑ අප්පොච්චිත් මනුස්සයෙක් :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රනිල් මහත්තයත් මනුස්සයෙක්. මෛත්‍රීපාල ජනාධිපතිතුමත් මනුස්සයෙක් :yes:

    උඹලෑ අප්පොච්චිත් මනුස්සයෙක් :yes:

    :rofl::lol::yes: