බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
පාලකයන්ගේ හිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
anna e hinaa wuna ponna patiya thope chanda walin janadipathi wela 
කලිසන් ගලෝගෙන ආවා නේද පෝලිමේකෝ එන්න බලන්න පෝලිමේ
කෝ සහජීවන කට්ටිය එන්න බලන්න පෝලිමේ
541100
Harvard - Bio
Ranga26
බුම්ප්
Ko?කෝ දැන් ලොකු ටෝක් දාපු එවුන්.....![]()
කෝ දැන් ලොකු ටෝක් දාපු එවුන්.....ඩොකා අල්ලලා.....
කුරුණැගල ඩොකා ඇරෙස්ට් කලා.... කෝ දැන් ලොකු ටෝක් දාපු එවුන්.....
සැක සහිත වත්කම් සම්බන්ධව වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
සැකකහිත ආකාරයට වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වෛද්‍යවරයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා සහ වත්කම් ලැබු ආකාරය සොයා බැලීම සඳහා ඊයේ (24) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු වයස අවුරුදු 42ක් වු වීරසිංහ මාවත, නුවර පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචි සෙයිගු සෙයාබදීන් මොහොමඩ් නැමැති අයෙකි.
කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
