ඩොකා අල්ලලා.....

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1610702370304.png


    Ko enna balanna @nicjosh83 ta polimak damu
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    හම්මෝ පව් යකෝ මුන්..:lol:.

    මා එක්කත් දවසක් එල්ලෙන්න ආව...මන් ඉතින් මුන් ගැන දන්න නිසා පාඩුවේ හිටියා...:rofl:

    වඳ සැත්කම් කරන්න ඕනේ මුන්ට මේ වගේ සල්ලි වලට පස්චාත් භාගේ පුදන උන් තවත් මේ රටේ ඇති නොවෙන්න :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට පේනනෙ ෂාපි මයිනගෙ ඇට දෙක ගලවලා බය කරලා. බයවෙච්ච පාර මයිනට රෙවිල තමයි ඕකව නිදහස් කරල තියෙන්නෙ. සමහරවිට මයිනව අල්ලගෙන උකේ අරින්නත් ඇති :lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ශාෆි මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප් දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා.


    නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතාමෙම දැනුම් දීම සිදු කලේ.


    තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශාෆි මොහොමඩ් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදීයි මෙම කරුණු ඉදිරිපත් වුයේ.


    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගනු ලැබුවා.


    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබෙනවා.

    https://newsradio.lk/sinhala/වෛද්ය-ශාෆිගේ-වැටුප්-ගැන/
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අන්න පඩී එක්කම අයේ දීලා නේ. @erozan වරෙන් , අයේ රට බෙරගන්න අවස්තාවක් ඇවිත්.
     
    • Haha
    Reactions: Srilankan1

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සිසේරියන් සැත්කම් 8000ක්‌ කළා; කුරුණෑගල දොස්‌තර පිළිගත් බව රෝහල් අධ්‍යක්‍ෂ කියයි



    නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ ඊයේ (24 වැනිදා) පිළිගෙන ඇත.


    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් ඊයේ (24) සවස සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව හෙළිකළේ යෑයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.


    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතා කුරුණෑගල මහ රෝහලේ බලධාරීන්ගෙන් ඊයේ සවස ප්‍රකාශ ලබාගෙන තිබුණි.


    වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බව පවසමින් වෛද්‍ය ෂෆි මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට තමාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් කු=රුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත දැනුම් දීමක්‌ ද කර ඇත.


    වඳ සැත්කම් කළ බවට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කරමින් රෝහලේ අලුත උපන් දරුවන් විකිණීම මෙන්ම ඉතා කෙටි කාලයක්‌ තුළ අසීමිත ආකාරයට මුදල් ඉපැයූ බවට ද මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග සහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
    :oops:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    ඩොකා අල්ලලා.....

    කුරුණැගල ඩොකා ඇරෙස්ට් කලා.... කෝ දැන් ලොකු ටෝක් දාපු එවුන්..... :baffled:



    සැක සහිත වත්කම් සම්බන්ධව වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

    සැකකහිත ආකාරයට වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වෛද්‍යවරයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා සහ වත්කම් ලැබු ආකාරය සොයා බැලීම සඳහා ඊයේ (24) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    සැකකරු වයස අවුරුදු 42ක් වු වීරසිංහ මාවත, නුවර පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචි සෙයිගු සෙයාබදීන් මොහොමඩ් නැමැති අයෙකි.

    කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
    machan ubath rata giya neda?