ඩොට් කොම් වෙනුවට කැමති නමක්
වෙබ් අඩවි සඳහා විවෘත ඩොමේන් නාම තැබීමට අද ජාත්‍යන්තර අනුමැතිය හිමි විය.
ඒ, ඉන්ටර්නෙට් ඩොමේන් නාම පිළිබඳ නියාමන ආයතනය අද සිංගප්පූරුවේදී පවත්වන ලද ඡන්ද විමසීමකදීය.
ඒ අනුව වෙබ් අඩවි ලිපිනය අගට ඩොට් com වෙනුවට තමන් කැමති නමක් භාවිත කිරීමට ආයතනවලට හැකි වනු ඇති.
මෙය සියලු ජනතාවට පහසුවක් වනු ඇතැයි, ඉන්ටර්නෙට් ඩොමේන් නාම නියාමන ආයතනයේ සභාපති රොඩ් බෙක්ස්ටෝම් ප්‍රකාශ කළේය.
නව ඩොමේන් නාම සඳහා අයදුම්පත් භාර ගැනීම ලබන වසරේ 12වෙනිදා සිට සිදු කෙරෙනු ඇති.
නව ඩොමේන් නාම ලියාපදිංචියේදී මහා පරිමාන සමාගම්වලට සහ නගරවලට පළමුව එම අවස්ථාව හිමිවන බව ඒජන්සි වාර්තා සඳහන් කළේය.
ethalaya.com eken

මතක තියාගන්නේ කොහොමද බන් ඔච්චර නිදහසක් දුන්නම මං අර කිව්වා වගේ ඩොමේන් හදාගත්තම මතක තියෙයි යෑ

ඕකෙන් තවත් මේ අන්තර්ජන්ජාලෙ සංකීර්ණ වෙනව.
අනික ඒ වගේ එක එක ඩොමේන් වලට තැනක් නෑ,
කොම් ඉවර නම් වෙන මොකක් හරි ගනීවි. 