ඩොට් කොම් වෙනුවට කැමති නමක්

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
ඩොට් කොම් වෙනුවට කැමති නමක්

වෙබ් අඩවි සඳහා විවෘත ඩොමේන් නාම තැබීමට අද ජාත්‍යන්තර අනුමැතිය හිමි විය.

ඒ, ඉන්ටර්නෙට් ඩොමේන් නාම පිළිබඳ නියාමන ආයතනය අද සිංගප්පූරුවේදී පවත්වන ලද ඡන්ද විමසීමකදීය.

ඒ අනුව වෙබ් අඩවි ලිපිනය අගට ඩොට් com වෙනුවට තමන් කැමති නමක් භාවිත කිරීමට ආයතනවලට හැකි වනු ඇති.

මෙය සියලු ජනතාවට පහසුවක් වනු ඇතැයි, ඉන්ටර්නෙට් ඩොමේන් නාම නියාමන ආයතනයේ සභාපති රොඩ් බෙක්ස්ටෝම් ප්‍රකාශ කළේය.

නව ඩොමේන් නාම සඳහා අයදුම්පත් භාර ගැනීම ලබන වසරේ 12වෙනිදා සිට සිදු කෙරෙනු ඇති.

නව ඩොමේන් නාම ලියාපදිංචියේදී මහා පරිමාන සමාගම්වලට සහ නගරවලට පළමුව එම අවස්ථාව හිමිවන බව ඒජන්සි වාර්තා සඳහන් කළේය.

ethalaya.com eken
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අහ්! හොඳයි හොඳයි.. කිව්වට ස්තුතියි
    රෙප්++ ~♥~
     
    වෙබ් අඩවි සඳහා විවෘත ඩොමේන් නාම තැබීමට අද ජාත්‍යන්තර අනුමැතිය හිමි විය.

    ඒ, ඉන්ටර්නෙට් ඩොමේන් නාම පිළිබඳ නියාමන ආයතනය අද සිංගප්පූරුවේදී පවත්වන ලද ඡන්ද විමසීමකදීය.

    ඒ අනුව වෙබ් අඩවි ලිපිනය අගට ඩොට් com වෙනුවට තමන් කැමති නමක් භාවිත කිරීමට ආයතනවලට හැකි වනු ඇති.

    මෙය සියලු ජනතාවට පහසුවක් වනු ඇතැයි, ඉන්ටර්නෙට් ඩොමේන් නාම නියාමන ආයතනයේ සභාපති රොඩ් බෙක්ස්ටෝම් ප්‍රකාශ කළේය.

    නව ඩොමේන් නාම සඳහා අයදුම්පත් භාර ගැනීම ලබන වසරේ 12වෙනිදා සිට සිදු කෙරෙනු ඇති.

    නව ඩොමේන් නාම ලියාපදිංචියේදී මහා පරිමාන සමාගම්වලට සහ නගරවලට පළමුව එම අවස්ථාව හිමිවන බව ඒජන්සි වාර්තා සඳහන් කළේය.

    ethalaya.com eken

    මචන් මරුනෙ උඹට පුළුවන් අගට .mal කියලා දාගන්න මං දාගන්නවා .cro කියලා

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචං අපි ඉක්මනට මෙන්න මේව Register කරගමු.. පස්සෙ මුංටම විකුනමු

    united.kingdom
    .great.britain
    .america
    .generalmotors
    .india
    .tokyo
    .london
    .washington
    .newyork
     
    චගු;10435740 said:
    මචං අපි ඉක්මනට මෙන්න මේව Register කරගමු.. පස්සෙ මුංටම විකුනමු

    united.kingdom
    .great.britain
    .america
    .generalmotors
    .india
    .tokyo
    .london
    .washington
    .newyork

    :baffled::baffled:

    ඔච්චර ලෙටර්ස් ගාණක් තියෙන්නත් පුළුවන්ද බන් අගට ? :confused:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මාතර කිඹුලා;10435760 said:
    :baffled::baffled:

    ඔච්චර ලෙටර්ස් ගාණක් තියෙන්නත් පුළුවන්ද බන් අගට ? :confused:

    හරියටම දන්නෙ නෑ මචං.. මම නිකං කිව්වෙ.. :rolleyes:
    eth localhost wala nam karanna puluwan.. production server ekaka nam DNS kohoma wei da kiyala danne na machan
     
    ඕක ලොකු අවුලක් වෙන සීන් එකක්....
    :yes: මතක තියාගන්නේ කොහොමද බන් ඔච්චර නිදහසක් දුන්නම මං අර කිව්වා වගේ ඩොමේන් හදාගත්තම මතක තියෙයි යෑ
    චගු;10435802 said:
    හරියටම දන්නෙ නෑ මචං.. මම නිකං කිව්වෙ.. :rolleyes:
    eth localhost wala nam karanna puluwan.. production server ekaka nam DNS kohoma wei da kiyala danne na machan
    :D;)
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මාතර කිඹුලා;10435827 said:
    :yes: මතක තියාගන්නේ කොහොමද බන් ඔච්චර නිදහසක් දුන්නම මං අර කිව්වා වගේ ඩොමේන් හදාගත්තම මතක තියෙයි යෑ

    :D;)

    සිරාවට...:yes: හරියටම ටයිප් කරන්නත් වෙයි....නැත්තං වෙන සයිට් වලට යයි...:baffled:
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    මාතර කිඹුලා;10435760 said:
    :baffled::baffled:

    ඔච්චර ලෙටර්ස් ගාණක් තියෙන්නත් පුළුවන්ද බන් අගට ? :confused:

    puluwan. issella .google .yahoo wage ewa deyi. loku loku company cities walata issella denawa kiyala thiyenne
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: ඕකෙන් තවත් මේ අන්තර්ජන්ජාලෙ සංකීර්ණ වෙනව. :no: අනික ඒ වගේ එක එක ඩොමේන් වලට තැනක් නෑ, :yes: ගොඩක් අය ගන්නෙ කොම් තමා. :eek: කොම් ඉවර නම් වෙන මොකක් හරි ගනීවි. :D
     
    puluwan. issella .google .yahoo wage ewa deyi. loku loku company cities walata issella denawa kiyala thiyenne
    :baffled::baffled:
    :sorry: ඕකෙන් තවත් මේ අන්තර්ජන්ජාලෙ සංකීර්ණ වෙනව. :no: අනික ඒ වගේ එක එක ඩොමේන් වලට තැනක් නෑ, :yes: ගොඩක් අය ගන්නෙ කොම් තමා. :eek: කොම් ඉවර නම් වෙන මොකක් හරි ගනීවි. :D
    :yes::yes::yes: