ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ට්‍රම්ප් ඌව නැමුව හොදට . අන්දල තියෙන්නෙ සුපිරියට

    උබලගෙ ලස්සන බීච් තියනව ඒවගෙ ලෝකෙ ලොකුම හෝටල් ටික ගහමු කියල . ට්‍රම්ප් චීනෙ දොරකඩ ඇමරිකන් කොලනියක් දායි වගේ :D:D:D:D

    උන්ගේ කොහෙද බං ලස්සන බීච්. හීතලම වතුර තින කළු බීච්

    ඇමරිකන් ෆැක්ටරි දාන්න ඉඩ තීනවා

    චිනේ විතරක් නෙවි රෂියන් බොර්ඩර් එක උඩින්. ට්‍රම්ප් ලොක්ක මේ ඔක්කොම බලල තමා කිම් ඇල්ලුවේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උන්ගේ කොහෙද බං ලස්සන බීච්. හීතලම වතුර තින කළු බීච්

    ඇමරිකන් ෆැක්ටරි දාන්න ඉඩ තීනවා

    චිනේ විතරක් නෙවි රෂියන් බොර්ඩර් එක උඩින්. ට්‍රම්ප් ලොක්ක මේ ඔක්කොම බලල තමා කිම් ඇල්ලුවේ

    මම නෙමෙයි ට්‍රම්ප් කිව්වෙ උන්ගෙ බීච් ලස්සනයි කියල :D:D ඌ මිලිටරි එක්සයිස් වල වීඩියෝ වලින් දැක්ක කියන්නෙ :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland

    මම නෙමෙයි ට්‍රම්ප් කිව්වෙ උන්ගෙ බීච් ලස්සනයි කියල :D:D ඌ මිලිටරි එක්සයිස් වල වීඩියෝ වලින් දැක්ක කියන්නෙ :yes::yes:

    he meant bitches :rofl:

    kim karaya white house awa kiyanne aniwa trama porawa las vegas ekkan yanawa
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    උන්ගේ කොහෙද බං ලස්සන බීච්. හීතලම වතුර තින කළු බීච්

    ඇමරිකන් ෆැක්ටරි දාන්න ඉඩ තීනවා

    චිනේ විතරක් නෙවි රෂියන් බොර්ඩර් එක උඩින්. ට්‍රම්ප් ලොක්ක මේ ඔක්කොම බලල තමා කිම් ඇල්ලුවේ

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    ඔය කිම්බ උතුරු කොරියාවේ ඉන්න උගේ සුහච කීකරු බලු කුක්කෝ අතරේ රජා වගේ හිටියට ට්‍රම්ප් වගේ ලෝකේ කාල වතුර බීපු එකෙක්ව හම්බෙන්න යද්දී හින්දාදිය දාන එක අහන්තත් දෙයක්ද!!

    :D:D:D