ඩොන්ගල් එකක් ඕන
ඩොන්ගල් එකක් ඕන ගන්න පොට් එකක් දන්නවා නම් කියන්නෝ..මිල ගනන් එහෙම විස්තර පොඩ්ඩක් දුන්නොත් උදව්වක!
සුබ දවසක්!
ඩොන්ගල් එකක් ඕන ගන්න පොට් එකක් දන්නවා නම් කියන්නෝ..මිල ගනන් එහෙම විස්තර පොඩ්ඩක් දුන්නොත් උදව්වක!
සුබ දවසක්!
Man iye gatta Machan Unity Plaza eken 3500/-
Huawei E169 7.2Mbps
![]()
![]()



Star points 50k tiyanawanam 1990/= ta 7.2 ekak ganna puluwn dialog eken
Man ekak gatta. Package ekak ganna onne. Unlock karalama denawa. Man colombin gatte. Dialog outlet walin ganna puluwan. Hebei 31 wenakan witarai man hithanne denne.
Man gatte meka
Alcatel OT X220D
Ow. Offer ekak nisa stock iwarada danne. Nettan ganna puluwan
Salli aran palayan nettan denne.
NIC eka onaweiEcharai



With worrenty ?![]()