ඩොන්ගල් එකක් ගැන උදවුවක් ඕන

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ඩොන්ගල් එකක් ගැන උදවුවක් ඕන

    යාලුවනේ මම ගාව තියෙන්නේ මෙන්න මේ ඩොන්ගල් එක
    A+288x269.JPG


    • Model E3276

    • Form USB Stick

    • Communication System FDD/TDD
      UMTS/HSUPA/HSPA+
      GSM/GPRS/EDGE

    • Speed High-speed LTE FDD packet data service of up to 150/50 Mbit/s
      High-speed LTE TDD packet data service of up to 112/10 Mbit/s

    • microSD card slot Yes

    • External Antenna Interface Yes

    • Receive Diversity Yes

    • Operation System Windows XP,Windows Vista,Windows 7,
      Windows 8,Mac OS X 10.5,Mac OS X 10.6,
      Mac OS X10.7,Mac OS X10.8




    මේකේ මම මැනුවල් මුඩ් දැම්මම ෆොර්.ජි සිග්නල් අහුවෙන්නේ නැහැ SRI 11 , SRI 04 කියන නෙට්වක් මුඩ් දෙක පෙන්නුවත් රෙජිස්ටර් කරන්න දෙන්නේ නැහැ.ඒ මොකද ? මම මාතර.මෙහාට ඩයලොග් ෆොර්/ජි නැත්ද ? නැත්නම් මම මොනවද සෙටින්ග්ස් වෙන කරන්න ඕන මට DC HSPA සිග්නල් එක ගන්න නම් ?


     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa


    මේක මම බියර් කෑන් එකකින් හදා ගත්තේ USB චාබ්ලේ එකක් අරන් උඩින් එල්ලලා තියෙන්නේ මටනම් සැලකියයුතු ස්පීඩ් එකක් වැඩි උනා
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය Dongle එකට support කරන්නේ ලංකාවේ 4G Fixed line, නිකම් sim දැම්ම 4G Connect වෙන්නේ නැහැ. SRI 11(LTE) කියන එක මොකක්ද කියලා මට හොයාගන්න බැහැ.
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ඔය Dongle එකට support කරන්නේ ලංකාවේ 4G Fixed line, නිකම් sim දැම්ම 4G Connect වෙන්නේ නැහැ. SRI 11(LTE) කියන එක මොකක්ද කියලා මට හොයාගන්න බැහැ.
    ස්තුතියි මචන් ...දැනුමක් ගත්තා මේ සම්බන්ධව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,785
    23,460
    113
    මචන් DC HSPA+ කියන්නෙ 3.75G. ඕක 4G එක්ක සම්බන්දයක් නෑ. ඩයලොග් KBB 50 පැකේජ් එක දාලා ගිහින් බලපන් DC HSPA+ සිග්නල් අහු වෙනවද කියලා.සාමාන්‍යයෙන් නම් අහුවෙන්න ඕන.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    E3276S-920 එකට මම Dialog 4G Fixed line SIM එකක් දාලා check කලා. Dongle එක නම් සුපිරියට වැඩ.

    2upu8hh.jpg



    oibee.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. ඔය ගැන නම් දන්නෑ..

    උඹ ඉස්සර මේකෙ සෑහෙන්න නිසදැස් ලියපු පොරක් නේද..? මොකද දැන් වැඩිය පේන්න නැත්තෙ..?