ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mokakda mobitel walin dena dongle eka unlock karanna lesi kiyapu scene eka......? :confused: e gena poddak wistara kiyanna.....

    mobitel koi package ekada hoda........? films, softwares wage barapathala ewa download karanna nam adahasak nee...... :no: ee wadeta office eke internet tiyenawane...... :P normal mp3 song ekak wage deyak tamai Dl karannenam......
    mobitel ලගෙන්ම ඩොන්ගල් එක ගත්තොත් ඒගොල්ලො දෙන එක network lock කරලා තියෙන්නෙ mobitel වලට. ඒ කියන්නෙ ඒ ඩොන්ගල් එකට වෙන network වල සිම් දාලා පාවිච්චි කරන්න බෑ.
    ඔය lock එක අහක් කරහම ඕනෙ සිම් එකක් ඒ ඩොන්ගල් එකට දාන්න පුලුවං. ඩොන්ගල් unlock කරනවා කියන්නෙ ඕකට.
    mobitel ලා දෙන ඩොන්ගල් එක විනාඩි 3න් වගේ unlock කරන්න පුලුවං. එකයි කිව්වෙ ඒක ලේසියි කියලා.
    ලොකු ඩවුන්ලෝඩ් නැත්තං 475/- package එක හොදයි.

    package විස්තර :
    http://www.mobitel.lk/broadband/postpaid_internet.html
     
    kavindu47

    Member
    Oct 10, 2008
    2,620
    55
    0
    NITTAMBUWA

    mama mobitel eken dongle ekak gaththe denata 3 daus walata kalin unlock ekak thamai dunne onama sim ekak use karanna puluwan
    4900/-
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    unlock dongle ekak gannawanam hodama brand eka model eka mokakda.......? D-Link dongles hodaida......? :confused:
    Huawie E series unlock කරන්න ලේසියි. 220, 160G, 153G වගේ මොඩල් කල් පාවිච්චියට හොඳයි.
    DLink එක unlock කරන්න නං ලේසි වෙන එකක් නෑ. ඕකෙ Dlink ලේබල් තිබ්බාට ඇතුලෙ තියෙන්නෙ huawie නං අමාරු වෙන්නෙ නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mobitel ලගෙන්ම ඩොන්ගල් එක ගත්තොත් ඒගොල්ලො දෙන එක network lock කරලා තියෙන්නෙ mobitel වලට. ඒ කියන්නෙ ඒ ඩොන්ගල් එකට වෙන network වල සිම් දාලා පාවිච්චි කරන්න බෑ.
    ඔය lock එක අහක් කරහම ඕනෙ සිම් එකක් ඒ ඩොන්ගල් එකට දාන්න පුලුවං. ඩොන්ගල් unlock කරනවා කියන්නෙ ඕකට.
    mobitel ලා දෙන ඩොන්ගල් එක විනාඩි 3න් වගේ unlock කරන්න පුලුවං. එකයි කිව්වෙ ඒක ලේසියි කියලා.
    ලොකු ඩවුන්ලෝඩ් නැත්තං 475/- package එක හොදයි.

    package විස්තර :
    http://www.mobitel.lk/broadband/postpaid_internet.html

    ahh ehema case akakda......? unlock karana wade apitama karaganna puluwanda ehema nethnam kohetahari geniyanna ooneda......? mobitel eken dena dongle eka recommend karanne ai eka hodaida.......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama mobitel eken dongle ekak gaththe denata 3 daus walata kalin unlock ekak thamai dunne onama sim ekak use karanna puluwan
    4900/-
    mobitel logo එක තියෙන එකක්ද ? ඒවා නං network lock කරලා තියෙන්නෙ. mobitel sim විතරයි දාන්න පුලුවං.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Huawie E series unlock කරන්න ලේසියි. 220, 160G, 153G වගේ මොඩල් කල් පාවිච්චියට හොඳයි.
    DLink එක unlock කරන්න නං ලේසි වෙන එකක් නෑ. ඕකෙ Dlink ලේබල් තිබ්බාට ඇතුලෙ තියෙන්නෙ huawie නං අමාරු වෙන්නෙ නෑ.

    machan mata poddak explain karapan me unlock karana case eka........ e kiyanne kaden normal dongle ekak gattath ekath unlock karaganna oneda.....? :eek:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕන මගුලක් දාගන්න unlock Huawei Dongle එකක් ගනින්.:yes::yes:
    ZTE නම් ගන්න එපෝ
    :no::no::no::no::no: