mobitel ලගෙන්ම ඩොන්ගල් එක ගත්තොත් ඒගොල්ලො දෙන එක network lock කරලා තියෙන්නෙ mobitel වලට. ඒ කියන්නෙ ඒ ඩොන්ගල් එකට වෙන network වල සිම් දාලා පාවිච්චි කරන්න බෑ.mokakda mobitel walin dena dongle eka unlock karanna lesi kiyapu scene eka......?e gena poddak wistara kiyanna.....
mobitel koi package ekada hoda........? films, softwares wage barapathala ewa download karanna nam adahasak nee......ee wadeta office eke internet tiyenawane......
normal mp3 song ekak wage deyak tamai Dl karannenam......

mobitel ලගෙන්ම ඩොන්ගල් එක ගත්තොත් ඒගොල්ලො දෙන එක network lock කරලා තියෙන්නෙ mobitel වලට. ඒ කියන්නෙ ඒ ඩොන්ගල් එකට වෙන network වල සිම් දාලා පාවිච්චි කරන්න බෑ.
ඔය lock එක අහක් කරහම ඕනෙ සිම් එකක් ඒ ඩොන්ගල් එකට දාන්න පුලුවං. ඩොන්ගල් unlock කරනවා කියන්නෙ ඕකට.
mobitel ලා දෙන ඩොන්ගල් එක විනාඩි 3න් වගේ unlock කරන්න පුලුවං. එකයි කිව්වෙ ඒක ලේසියි කියලා.
ලොකු ඩවුන්ලෝඩ් නැත්තං 475/- package එක හොදයි.
package විස්තර :
http://www.mobitel.lk/broadband/postpaid_internet.html
Huawie E series unlock කරන්න ලේසියි. 220, 160G, 153G වගේ මොඩල් කල් පාවිච්චියට හොඳයි.unlock dongle ekak gannawanam hodama brand eka model eka mokakda.......? D-Link dongles hodaida......?![]()
mobitel ලගෙන්ම ඩොන්ගල් එක ගත්තොත් ඒගොල්ලො දෙන එක network lock කරලා තියෙන්නෙ mobitel වලට. ඒ කියන්නෙ ඒ ඩොන්ගල් එකට වෙන network වල සිම් දාලා පාවිච්චි කරන්න බෑ.
ඔය lock එක අහක් කරහම ඕනෙ සිම් එකක් ඒ ඩොන්ගල් එකට දාන්න පුලුවං. ඩොන්ගල් unlock කරනවා කියන්නෙ ඕකට.
mobitel ලා දෙන ඩොන්ගල් එක විනාඩි 3න් වගේ unlock කරන්න පුලුවං. එකයි කිව්වෙ ඒක ලේසියි කියලා.
ලොකු ඩවුන්ලෝඩ් නැත්තං 475/- package එක හොදයි.
package විස්තර :
http://www.mobitel.lk/broadband/postpaid_internet.html
mobitel logo එක තියෙන එකක්ද ? ඒවා නං network lock කරලා තියෙන්නෙ. mobitel sim විතරයි දාන්න පුලුවං.mama mobitel eken dongle ekak gaththe denata 3 daus walata kalin unlock ekak thamai dunne onama sim ekak use karanna puluwan
4900/-
mama mobitel eken dongle ekak gaththe denata 3 daus walata kalin unlock ekak thamai dunne onama sim ekak use karanna puluwan

mobitel logo එක තියෙන එකක්ද ? ඒවා නං network lock කරලා තියෙන්නෙ. mobitel sim විතරයි දාන්න පුලුවං.

Huawie E series unlock කරන්න ලේසියි. 220, 160G, 153G වගේ මොඩල් කල් පාවිච්චියට හොඳයි.
DLink එක unlock කරන්න නං ලේසි වෙන එකක් නෑ. ඕකෙ Dlink ලේබල් තිබ්බාට ඇතුලෙ තියෙන්නෙ huawie නං අමාරු වෙන්නෙ නෑ.

mobitel logo එක තියෙන එකක්ද ? ඒවා නං network lock කරලා තියෙන්නෙ. mobitel sim විතරයි දාන්න පුලුවං.
dongle gannawa nam dialog hondai... okkotama wada hondai ithin SLT adsl ekak gatta nam,,![]()
ekai dongle ekaka pihita pathanna hithuwe....... 