අද මේක වෙනුවට වෙන විවියක් හම්බුනා WAN 8 port load balance එකක් අරගන එකට එකට ඩොන්ගල් ගහන්න පුළුවන් ADSL router 4 ගහලා මේ වැඩේ කර ගන්න පුලුවන්න 
නැත්තන් යුඑස්බී පොර්ට් 4ක් තියන පීසී එකකට ලිනක්ස් දාලා ඩොන්ගල් 4ක් ගහලා software load balancer එකක් හදාගන්න පුළුවන්.
නැත්තන් යුඑස්බී පොර්ට් 4ක් තියන පීසී එකකට ලිනක්ස් දාලා ඩොන්ගල් 4ක් ගහලා software load balancer එකක් හදාගන්න පුළුවන්.

හැබැයි ඒක ඇඩ්මින් කරන එකාට වැඩ තියෙයි හොඳට..sw loadbalancing leesi and less expensive![]()

sw loadbalancing leesi and less expensive![]()
හැබැයි ඒක ඇඩ්මින් කරන එකාට වැඩ තියෙයි හොඳට..![]()


load balancing thiyena routers thiyenawa TP link lage.. Dongle akak thamai gahanna puluwan habai.. Poddak hoyala balanna.
Mama nam gedara wadata use karanne ahema. SLT down nam uuu dongle aken dial karalanawa..![]()