ඩොන්ගල් 4 WAN 2 ගහන්න පුළුවන් load balancing

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඩොන්ගල් 4 WAN 2 ගහන්න පුළුවන් load balancing

    Dongal 4 ගහන්න පුළුවන් WAN 2 ගහන්න පුළුවන් Low price Load Balancing Router ඒකක් කියනවාද Pepwave Max-700 6Lak වෙනවා Ebay $2000 වෙනවා මේකනම් හොදටම හොදයි දැනට testing ඒකකට ඉලගන ආවා මිට වඩා ගනන් අඩුවට මේවා නැද්ද

    1394243_10202246178495292_413601271_n.jpg


    3169_638_max_back.jpg


    Ebay
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මේකෙන් වෙන්නේ මේවා අටිකෙසෙල් දියලොග් බිටෙල් හුච් ඩොන්ගල් හතරක් මේකට ගහනවා තව wire දෙන SLT & ලංකා bell දෙකකුත් මේකට ගහනවා මේවා ගෙවල් වලට හරියන්නේ නැහැ user 50-100 විතර ඉන්න office වලට තමා හරියන්නේ මේකෙන් download එකක් දාපුවහම ඩොන්ගල් 2 කිනුයි wire line එකකින්යි ඒක user කෙනෙකුක අරගන දෙනවා user ගාන වැඩි වුනාට slow වෙන්නේ නැහැ මේකට කියන්නේ load balancing කියලා normal balancing වලට ඩොන්ගල ගහන්න බැහැ 4 ක් මේකට පුළුවන් මේකේ තව මොකෙන්ද data යන්නේ කියලා බලාගන්න පුළුවන්.office එකේ තියන්නේ එක නෙට් එකයි නම් ඒක down නම් sorry තම මෙකදී එහෙම නැහැ එකක් නැත්නම් එනිකෙන් දුවනවා :lol: අද මේක වෙනුවට වෙන විවියක් හම්බුනා WAN 8 port load balance එකක් අරගන එකට එකට ඩොන්ගල් ගහන්න පුළුවන් ADSL router 4 ගහලා මේ වැඩේ කර ගන්න පුලුවන්න :lol::lol:

     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැත්තන් යුඑස්බී පොර්ට් 4ක් තියන පීසී එකකට ලිනක්ස් දාලා ඩොන්ගල් 4ක් ගහලා software load balancer එකක් හදාගන්න පුළුවන්.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    නැත්තන් යුඑස්බී පොර්ට් 4ක් තියන පීසී එකකට ලිනක්ස් දාලා ඩොන්ගල් 4ක් ගහලා software load balancer එකක් හදාගන්න පුළුවන්.

    link ekak tiyanawanam danna machan
     

    suppa747

    Junior member
  • Jan 29, 2012
    65
    3
    8
    load balancing thiyena routers thiyenawa TP link lage.. Dongle akak thamai gahanna puluwan habai.. Poddak hoyala balanna.
    Mama nam gedara wadata use karanne ahema. SLT down nam uuu dongle aken dial karalanawa.. :D
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    load balancing thiyena routers thiyenawa TP link lage.. Dongle akak thamai gahanna puluwan habai.. Poddak hoyala balanna.
    Mama nam gedara wadata use karanne ahema. SLT down nam uuu dongle aken dial karalanawa.. :D

    දෙකම ඒක සැරේ වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනේ ඔය කියන ඒකේ එක පාරකට එකයි dekama bariya