ඩොනේශන් ස්කෑම් එක්ස්පෝස්🙄

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    :love2: hariyata mole kalpana karala, Bath kadayak kaloth goda yanna puluwn..
    (පොඩියට පටන් ගත්තා වගේ මාකට් කරන්න ඕනේ.)

    බත් පැකට් 1000 ක් වික්කා නම් ඇති සතියට :ROFLMAO:
    තව ඕනේ නම් බත් පැකට් 1000 ට පැකට් 25ක් මනුශ්වත්වය නිසා අපි නිකන් දෙනවා කියන්න ඕනේ :cool: මෝඩ සිංහලු හොදට ශෙයා කරලා දෙයි.. පස්සේ හොටෙල් එකක් පටන් ගන්න තියෙන්නේ මේ කැපිටල් එකෙන් :cool:
    :lol:
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,312
    2,932
    113
    පොඩි කඩවල වෙන බිල් පොත්වල ලියන වැඩේනන් කරනව.

    1764850833623.jpeg


    ekama bill potha. eka eka kadawal.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,929
    11,364
    113
    ඔව් අඩුම පස්සේ කාලෙක හරි උනේ මොකද්ද කියලා හරියටම දැනගන්න පුළුවන් නෙ
    අන්න ඔයාට තෙරුනා, ආන්ඩුවෙ අකවුන්ට් වලින් හොරකම් කරලා maattu වෙන්නෙ නැතුව නම් ඉන්න බැ, influencers මුක්කුද? හොඳ එවුනුත් ඇති ඒත් කොහොමද ටක්කෙටම ශුවර් කරන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    අන්න ඔයාට තෙරුනා, ආන්ඩුවෙ අකවුන්ට් වලින් හොරකම් කරලා maattu වෙන්නෙ නැතුව නම් ඉන්න බැ, influencers මුක්කුද? හොඳ එවුනුත් ඇති ඒත් කොහොමද ටක්කෙටම ශුවර් කරන්නෙ
    ගොඩක් උන් සල්ලි ගත්තේ නෑ. මූ තමා මාත් මුලින්ම දැක්කේ සල්ලි එකතු කරනවා.
     
    • Like
    Reactions: sinhawanshaya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    අපේ උන් Poන්නයෙකුට උනත් උඩ පැනලා puka දෙන්නේ. ඒකනේ පැනපු ගමන් සල්ලි දාන්න අකවුන්ට් නම්බර් එක ඉල්ලන්නේ. එහෙව් උන් තමයි මේ අනුරය එළවල මයිනාව සීයව ආයෙත් ගෙන්න කයිය ගහන්නේ. ඕක තමයි කතාව
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    තොපිට හැමදාම කිව්වා මන් පොන්නයව පොන්නයාගේ තැන තියපන් කටුස්සාගේ කරේ රත්තරන් බදින්න එපා කියලා . තොපිටත් කීයක් හරි කොහෙන් හරි හොයාගෙන උගේ වගේ බෙදලා දාලා තව වාක්‍ය ලස්සනට හැමන්නන්න පුළුවන් එකෙක් දැක්කොත් ඉතින් තෙත් වෙනවනේ මෝඩ මූසල හැත්ත. තොපිට පොන්නි සම්බා කවන්න ඕනේ .