ඩොමිනෝස් පීසා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,350
    10,703
    113
    7.30 දාපු ඕඩර් එක තාම ආවේ නෑ ..අවුට්ලට් එකේ ඉදන් විනාඩි 10 දුර

    උබලා නම් බඩගින්නට හදිස්සියට දාන්න එපා කාලා හමාරයි..කිරිබත්ගොඩ එක
     
    Oct 14, 2018
    189
    9
    0
    වාසිදේව,දනේෂ්,ගොන්මන්පිල,ගොන්වංස,සරිපාල,සුසුල්
    පෙම්,මහින්ද අමනසිංහ, ආදී තක්කඩි නැවත මේ රටේ දේශපාලනයට නොගෙනේමට රටේ
    ජනතාව බුද්ධිමත් විය යුතුය :yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,350
    10,703
    113
    වාසිදේව,දනේෂ්,ගොන්මන්පිල,ගොන්වංස,සරිපාල,සුසුල්
    පෙම්,මහින්ද අමනසිංහ, ආදී තක්කඩි නැවත මේ රටේ දේශපාලනයට නොගෙනේමට රටේ
    ජනතාව බුද්ධිමත් විය යුතුය :yes:

    අනිවාර්යයෙන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    මටත් ඔහොම උනා. Hot Line එක ට call කර ලා complain කරන්න. ඔහොම උනහම තව pizza එකක් free දෙනව. මට same size එකක් දුන්නා.
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,350
    10,703
    113
    මටත් ඔහොම උනා. Hot Line එක ට call කර ලා complain කරන්න. ඔහොම උනහම තව pizza එකක් free දෙනව. මට same size එකක් දුන්නා.

    වේස හොට්ලයින් එක විනාඩි 5ක් රෙකෝඩින් අහන් ඉදල තිබ්බා බන්:angry:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,204
    113
    හාල් හුංඩුවක් උයා ගන්න පුරුදු වෙයල්ලා. ඊස්ට් ගොඩක් දාලා, soft රොටි කෙලලා විකාර ලෙඩ හදාගනිල්ලා.