ඩොමෙස්ටික් ප්ලයිට් එකක්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඩොමෙස්ටික් ප්ලයිට් එකක්

    නංගිගේ පොඩි එකාට අව්රුදු 3 ලබනවා. පොඩි එකා හෙන ආසයි ප්ලේන් වලට. ඉතින් මම හිතුවේ උට ප්ලයිට් එකක ටුවර් එකක් ගිෆ්ට් එකක් විදිහට දෙන්න. කටුනායක ඉදල කොලබට ටිකට් 3 නට 56000 වෙනවා. ඒ ගානට මලෙශියා යන්න පුළුවන් (වන් වේ). උබල දන්න විදිහක් තියනවද ඩොමෙස්ටික් ප්ලයිට් එකක් මේ ගානට වඩා අඩුවෙන් බූක් කරගන්න ?

    බම්ප් එකක් වත් දාපල්ලා
     
    • Like
    Reactions: ^Buddhika^

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28

    :baffled::oo: