ඩොමේන් එකක් විකුනනවා
මගේ නෑදෑ කෙනෙක් වෙන ටෙක් එකක ඉගෙන ගන්න මල්ලි කෙනෙක් වාහන ගැන වෙබ් එකක් පටන් ගත්තා කියල මම ත්රෙඩ් එකක් දැම්මා කාලෙකට කලින්
ඌට ටෙක් එකේ වැඩ වැඩියි කියල ඌ ඒක update කරන්නේ නැහැ
FB page එකත් කියකටද දන්නේ නැහැ කාටද දීලා
ඩොමේන් එකත් විකුනනවලු ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් සම්පත් එකවුන්ට් එකකට සල්ලි දාන්න පුළුවන් කෙනෙක් දෙන්න පුළුවන් උපරිම ගානත් එක්ක pm එකක් දාන්න නොවැම්බර් වෙනකම් ඩොමේන් එක තියනවලු.
autospes.com