ඩොමේන් එකක් විකුනනවා

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ඩොමේන් එකක් විකුනනවා

    මගේ නෑදෑ කෙනෙක් වෙන ටෙක් එකක ඉගෙන ගන්න මල්ලි කෙනෙක් වාහන ගැන වෙබ් එකක් පටන් ගත්තා කියල මම ත්‍රෙඩ් එකක් දැම්මා කාලෙකට කලින්

    ඌට ටෙක් එකේ වැඩ වැඩියි කියල ඌ ඒක update කරන්නේ නැහැ
    FB page එකත් කියකටද දන්නේ නැහැ කාටද දීලා
    ඩොමේන් එකත් විකුනනවලු ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් සම්පත් එකවුන්ට් එකකට සල්ලි දාන්න පුළුවන් කෙනෙක් දෙන්න පුළුවන් උපරිම ගානත් එක්ක pm එකක් දාන්න නොවැම්බර් වෙනකම් ඩොමේන් එක තියනවලු.

    autospes.com
     
    • Like
    Reactions: Profile_01

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    yko fb page eka wena ekekta deela domain eka wena ekekta denne,,, :lol::lol::lol:

    anaee mnda ithin ganna ewunta aba saranayi.., :P:P
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    yko fb page eka wena ekekta deela domain eka wena ekekta denne,,, :lol::lol::lol:

    anaee mnda ithin ganna ewunta aba saranayi.., :P:P

    fb page eka kawuru hari tikak loku ganakata illala
    Unta domain eka wadak nathuwa athi
    unge wadakata wenna ath fb page eka aragena aththe