ඩොලරයේ අගය රු.260 ක් දක්වා ඉහලට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    USD වලින් පඩි ගන්න මං
    The Office Monday GIF by 20th Century Fox Home Entertainment
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    සල්ලි වලින් Gold ගත්තනම් හරි නේද සිංහලු?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Ne bn $ eka wedi wenakota ochchara sathutu ai? Matath $ walin thama salary enne. Sathutu wenna deyak ne bn wiyadama wedi wenawa thibbata wada dan
    hitha rawattala wedak nehene bn, real value ekatane enna oni. mokada USD eka 200 tibbata, import karana unta e ganata ganna nehene. un kohomath ganne 230-240 deela. ithin un item price karanne e ganata.

    ithin hari value eka dena eka tamai hamotama hoda.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    hitha rawattala wedak nehene bn, real value ekatane enna oni. mokada USD eka 200 tibbata, import karana unta e ganata ganna nehene. un kohomath ganne 230-240 deela. ithin un item price karanne e ganata.

    ithin hari value eka dena eka tamai hamotama hoda.
    meka aththa. LKR hold karan hitiyata import items wala prices hari $ ekata sapekshawa wadi una. Hodama example eka monitors ehema.
    Man 27ta gaththa monitor eka dan 40+
    27ta aran 1yr use karala 30 dunna kiyahanko
     
    • Like
    Reactions: Jack_Sparrow

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    උන්ට ලොකු ගැප් තියන්ට බැ නේ .
    උපරිම ඉස්සර වාගේ 10-20 තියය්යි .
    බැසිලාගේ උන්ඩියල් ප්‍රචාරණය නිසා වෙනදාට වඩා මිනිස්සු උන්ඩියල් ගැන දන්නවා. මාකට් එක හැදිලා නිසා උන්ට ලොකු අහේනියක් වෙන්නැ. සපත්තු කඩේ .90ට රැවටෙන අපේ උන්ට වැඩිපුර රුපියලක් දෙනවා කිව්වත් ඇති බං.