ඩොලරයේ අගය රු.260 ක් දක්වා ඉහලට

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Undial dan 280k denawa
    oww bung ekane case eka

    වෙන එකක් නෑ. දැන් පයනියර් පේපැල් ගන්න උන් පවා ආයෙ වැඩි කරන්නෙ නෑ කිව්ව. ප්‍රසන්නලත් ආයෙ ඔව්ව වැඩි ගනන් වලට ගන්න එකක් නෑ. ඕන නම් රුපියල් 2-3ක් වැඩිපුර දීල ගනියි.
    ehama wenawa nam loku deyak
    ------ Post added on Mar 10, 2022 at 1:32 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Eken
    හාන්දුරුවනේ....... අව්රුදු ගනන් කියපුවා සිද්දවීගෙන එනකොට තීන සතුට🤣🤣❤️

    ekken minissun thamai asarana wenne, open yapena minissu okkomala nathi wela yay, suicide wenawa, api Dan inne africa walatath wada pahalin
     
    • Like
    Reactions: SupiriKollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Eken

    ekken minissun thamai asarana wenne, open yapena minissu okkomala nathi wela yay, suicide wenawa, api Dan inne africa walatath wada pahalin

    ඔව් ඉතින් මොනව කරන්නද?
    තල වැපුරුවොත් තල, මුං වැපුරුවොත් මුං.
    මිට්ටෝ නූගත්තු, දෙතුන්පාර නාපු උගත්තු සැරින් සැරේ රටේ පාලනයට පත්කරන් වල් වපුරලා අස්වැන්න එනකොට වැලපෙනවා🙄

    දැන්වත් ඔය මගුලෙන් පලයල්ලා. අව්රුදු පනහක හැටක ජීවිතේ ඔය මගුලේ කඹුරනවට වඩා හොඳයි අව්රුදු විස්සක් විසිපහක් ඉගෙනගෙන ඉතුරු විසිපහේ සැපේ ඉන්න එක.🙂
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Screenshot_20220310_122943.jpg
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    wade kiyanne Undial gana thawa wadi karanawa bung :baffled::baffled::baffled:

    300 ta wage dunnoth enne naa. dan minissu Undial ekata kamathi
    free float wenna dunnot and inside the country dollars withdraw karanna dunnot undial nawatiwi. den case eka tiyenne lankawe godak foreign transactions karana companies wala foreign currency tiyenne foreign countries wala. suddoth undial karanawa. hebeyi free float wenna dunnot undial risk eka ganne natuwa hari widiyata transfer karai. Undial karana samahara horu innawa salli gattata passe phone eka answer karannet nati.

    වෙන එකක් නෑ. දැන් පයනියර් පේපැල් ගන්න උන් පවා ආයෙ වැඩි කරන්නෙ නෑ කිව්ව. ප්‍රසන්නලත් ආයෙ ඔව්ව වැඩි ගනන් වලට ගන්න එකක් නෑ. ඕන නම් රුපියල් 2-3ක් වැඩිපුර දීල ගනියි.

    උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ. දැන් අප්ඩේට් කලේ. මම උදේ බලද්දි 225යි. දැන් 250.
    ------ Post added on Mar 10, 2022 at 12:02 PM
    sirawata, free floating waladi undial un halenawa. undial use karana eke risk ekak tiyenawa. godak oya seen eke inna un wena wena investments karanawa. ewa kela unot undial kaarayo call karala newei address eka hoyan giyat allganna wennaa. ehema risk ekak tiyeddi dollar ekata hari LKR value eka hambenawa nam rupiyalakata dekakata nikan parippu kanna onnaa ne.
    ------ Post added on Mar 10, 2022 at 3:06 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය dollar rate එක අඩු/ වැඩි වෙන්නේ ලංකාවට රටින් එන dollar ප්‍රමාණය අනුවනේ. එතකොට රටින් එන dollar ප්‍රමාණය වැඩි වුණාම මෙහෙ LKR rate එක අඩු වෙනවද වැඩි වෙනවද? පොඩ්ඩක් confuse වෙලා තියෙන්නේ මේක :confused:
    ඔව්. රටින් dollar එනවා නම් ඕක අඩු වෙනවා. හැබැයි import එකත් බලපානවා. ඉල්ලුමට සැපයුම theory එක ඔතන තියෙන්නේ.

    Export (goods & services) වැඩි වෙනවා නම් import (goods & services) වලට වඩා ඕක අඩු වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: Avatar998

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    free float wenna dunnot and inside the country dollars withdraw karanna dunnot undial nawatiwi. den case eka tiyenne lankawe godak foreign transactions karana companies wala foreign currency tiyenne foreign countries wala. suddoth undial karanawa. hebeyi free float wenna dunnot undial risk eka ganne natuwa hari widiyata transfer karai. Undial karana samahara horu innawa salli gattata passe phone eka answer karannet nati.
    :yes: :yes:

    Thawa deyak LC open karana aya ehama machan loweth Undial karanne naa. eyala bank ekkama thama official wada
     
    Last edited:
    • Like
    Reactions: Thiefx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,554
    113
    wade kiyanne Undial gana thawa wadi karanawa bung :baffled::baffled::baffled:

    300 ta wage dunnoth enne naa. dan minissu Undial ekata kamathi
    free float වෙනව නන් ඔය දෙක අතරෙ වෙනස රුපියල් 5කට එහා යන්නෙ නෑ. එහෙම උනොත් ගොඩක් අය උණ්ඩියල් රිස්ක් එක ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Thiefx

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    free float වෙනව නන් ඔය දෙක අතරෙ වෙනස රුපියල් 5කට එහා යන්නෙ නෑ. එහෙම උනොත් ගොඩක් අය උණ්ඩියල් රිස්ක් එක ගන්නෙ නෑ.
    ehama wenawa nam hodaiyi
     
    • Like
    Reactions: Thiefx