නැහැ නැහැ මන් කිව්වේ අපේ සල්ලි ගැන..රටේ සල්ලි නෙමෙයිඑව්ව කලින්ම ලෙප්ට්
නැහැ නැහැ මන් කිව්වේ අපේ සල්ලි ගැන..රටේ සල්ලි නෙමෙයිඑව්ව කලින්ම ලෙප්ට්
oww bung ekane case ekaUndial dan 280k denawa
ehama wenawa nam loku deyakවෙන එකක් නෑ. දැන් පයනියර් පේපැල් ගන්න උන් පවා ආයෙ වැඩි කරන්නෙ නෑ කිව්ව. ප්‍රසන්නලත් ආයෙ ඔව්ව වැඩි ගනන් වලට ගන්න එකක් නෑ. ඕන නම් රුපියල් 2-3ක් වැඩිපුර දීල ගනියි.
Me mona bank ekada bn? :O
Update wela nathiwa athi machan. Anith hama ekema wage dala ne thiyenne
හාන්දුරුවනේ....... අව්රුදු ගනන් කියපුවා සිද්දවීගෙන එනකොට තීන සතුට![]()
මේක හොඳ දෙයක්. ගොඩක් මිනිස්සු අපනයන පැත්තට යොමුවෙයි.Eken
ekken minissun thamai asarana wenne, open yapena minissu okkomala nathi wela yay, suicide wenawa, api Dan inne africa walatath wada pahalin
Eken
ekken minissun thamai asarana wenne, open yapena minissu okkomala nathi wela yay, suicide wenawa, api Dan inne africa walatath wada pahalin
අපමණ අගයක් ඩොලර් එකට දීල තියෙන්නේරටකට ඕනෑ අපමණ අගයක්.
සුබ
free float wenna dunnot and inside the country dollars withdraw karanna dunnot undial nawatiwi. den case eka tiyenne lankawe godak foreign transactions karana companies wala foreign currency tiyenne foreign countries wala. suddoth undial karanawa. hebeyi free float wenna dunnot undial risk eka ganne natuwa hari widiyata transfer karai. Undial karana samahara horu innawa salli gattata passe phone eka answer karannet nati.wade kiyanne Undial gana thawa wadi karanawa bung
300 ta wage dunnoth enne naa. dan minissu Undial ekata kamathi
sirawata, free floating waladi undial un halenawa. undial use karana eke risk ekak tiyenawa. godak oya seen eke inna un wena wena investments karanawa. ewa kela unot undial kaarayo call karala newei address eka hoyan giyat allganna wennaa. ehema risk ekak tiyeddi dollar ekata hari LKR value eka hambenawa nam rupiyalakata dekakata nikan parippu kanna onnaa ne.වෙන එකක් නෑ. දැන් පයනියර් පේපැල් ගන්න උන් පවා ආයෙ වැඩි කරන්නෙ නෑ කිව්ව. ප්‍රසන්නලත් ආයෙ ඔව්ව වැඩි ගනන් වලට ගන්න එකක් නෑ. ඕන නම් රුපියල් 2-3ක් වැඩිපුර දීල ගනියි.
උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ. දැන් අප්ඩේට් කලේ. මම උදේ බලද්දි 225යි. දැන් 250.
------ Post added on Mar 10, 2022 at 12:02 PM
ඔව්. රටින් dollar එනවා නම් ඕක අඩු වෙනවා. හැබැයි import එකත් බලපානවා. ඉල්ලුමට සැපයුම theory එක ඔතන තියෙන්නේ.ඔය dollar rate එක අඩු/ වැඩි වෙන්නේ ලංකාවට රටින් එන dollar ප්‍රමාණය අනුවනේ. එතකොට රටින් එන dollar ප්‍රමාණය වැඩි වුණාම මෙහෙ LKR rate එක අඩු වෙනවද වැඩි වෙනවද? පොඩ්ඩක් confuse වෙලා තියෙන්නේ මේක![]()
free float wenna dunnot and inside the country dollars withdraw karanna dunnot undial nawatiwi. den case eka tiyenne lankawe godak foreign transactions karana companies wala foreign currency tiyenne foreign countries wala. suddoth undial karanawa. hebeyi free float wenna dunnot undial risk eka ganne natuwa hari widiyata transfer karai. Undial karana samahara horu innawa salli gattata passe phone eka answer karannet nati.

free float වෙනව නන් ඔය දෙක අතරෙ වෙනස රුපියල් 5කට එහා යන්නෙ නෑ. එහෙම උනොත් ගොඩක් අය උණ්ඩියල් රිස්ක් එක ගන්නෙ නෑ.wade kiyanne Undial gana thawa wadi karanawa bung
300 ta wage dunnoth enne naa. dan minissu Undial ekata kamathi
ehama wenawa nam hodaiyifree float වෙනව නන් ඔය දෙක අතරෙ වෙනස රුපියල් 5කට එහා යන්නෙ නෑ. එහෙම උනොත් ගොඩක් අය උණ්ඩියල් රිස්ක් එක ගන්නෙ නෑ.