දැන් කොහොමද ආතල් එක 174 ක් කොච්චර නම්බුවක්ද නේද ඕන්න බලාපල්ලකො ආර්තික ඔස්තාර් රනිල ආර්තිකේ හදන හැදිල්ල බලන් ඉද්දි දියුනු වෙන්නෙ..
anathayi
අච්චර යුද්ධයක් තිබුන කාලෙකවත් මෙහෙම අසානාසියක් උනාද බන්..හිතල බලපන්කො රනිල කෙලින කෙලිල්ල, මුලු රටම විනාශ කරනව පාහරය...කොහොමද රටේ මිනිස්සු ජීවත් වෙන්නෙ..
රට නම් අරාජික වෙලා. වැඩක් නැහැ කතා කරලා. වෙනිසුලව වගේ වේවිද මන්ද

එතනට තමයි මේ දවසින් දවස යන්නෙ, දැනට රුපියල ගානෙ කඩන් වැටෙනව, ඕක තව ටික දවසකින් දවසට රුපියල් 2-3 කඩන් වැටෙන්ඩ පටන් ගන්නව..රටේ මහ බැoකුව හොරාකාපු පරය අගමැති වෙලා ඉද්දි සුගතියක් වෙයිද මචන්, රටම විනාශ වෙනව රනිලගෙ සක්කිලි වැඩේ හින්ද ...hama dawasakama wage rupiyala kadagena watenawa, mekath Zimbabwe/Venezuela wage weida.. palakayanta one ewunge sakku US$, EURO purawanne misak api gena balanna nemei. unta ganak nehe.
වෙනුසියුලාවත් හොදයි සිරිලකට වඩා නම් අපි අද ඉන්නෙ ඉටත් අන්ත තැනක..අඩුවට කන්ඩ ගිහින් මුලු රටකටම කෙලිය ලක්ශ 62 කේ මීහරක්..
venezeuela wala nam baral ganang geniyanne one paan raththalayak ganne.. e athin lankawa hodai, namuth ewage thathwayak uda weida kiala bayay, ape palakayanta one eka eka ayata mada gahanna, janadipathita agramarthayawa wishwasa nehe, katada rata gena kakkumak tiyenne.


Inna Bari un Palako Huththo maka bawila..Api nan Sape inne Lankawe Hamadama Kediri ga ga innawa ponna Pataw wage... Api nan Car 3,4k tiyan Elata Innawa Sapeeeeeeeeeeeeee

එහෙම හිතුනට වෙනුසියුලාවේ මුදලේ අගය අපේ රුපියලට වඩා ශක්තිමත්..
1 Sovereign Bolivar equals
2.71 Sri Lankan Rupee
Oct 23, 4:00 PM UTC · Disclaimer
ඕක තමයි අපේ ආර්තිකේ තිත්ත ඇත්ත..![]()
හැමෝට install කර ගන්න app එකක් එයි ළඟදීම. නම "Fuck Me".
ලොග් වෙලා අද ඇරලා තියෙන්නේ මොකේටද බලන්න තියෙන්නේ.






