ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 174.32ක් හා ගැණුම් මිල රුපියල් 170.43ක් ලෙස මහ බැංකු විනිමය අනුපාත සටහනේ දැක්වෙයි.

    කෝ රනිලට ආර්තික ඔස්තාර් කිය කියා උන්න ගූඇන්පී කාරයො ටික..

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 174.32ක් හා ගැණුම් මිල රුපියල් 170.43ක් ලෙස මහ බැංකු විනිමය අනුපාත සටහනේ දැක්වෙයි.

    කෝ රනිලට ආර්තික ඔස්තාර් කිය කියා උන්න ගූඇන්පී කාරයො ටික..

    කෝ විකුණුම් :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදිස්සිය වැඩිවෙලා ආණ්ඩුව වැටුනොත් අල්ලගන්න:baffled:

    දැන් උබට තියෙන ප්‍රශ්නෙ රුපියල කඩගෙන වැටෙන එකද එහෙමත් නැත්තන් අකුරු වරද්ද ??? මාරම ඩයල් ඉන්නෙ පරවේණී වහල්ලු නලියනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ විකුණුම් :confused:

    174 විකුනුම් මිල, ඕක තේරෙන් නැද්ද?? අනික ඕක මම ලියපු එකක් නෙමේ සයිට් එකකින් උස්සල දැම්මෙ..
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    174 විකුනුම් මිල, ඕක තේරෙන් නැද්ද?? අනික ඕක මම ලියපු එකක් නෙමේ සයිට් එකකින් උස්සල දැම්මෙ..
    උස්සල දාද්දි මූලාශය සඳහන් කිරීමට කාරුණික වන්න
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    කරුපයියා වැඩියොත් තව කඩන් වැටෙනව, ඕක පල් හොරා මoගල තව හොදයි.
    ඒ උනත් එතුමා ලෝකයේ හොඳම මුදල් ඇමති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනත් එතුමා ලෝකයේ හොඳම මුදල් ඇමති

    ඒව ගැන නම් මක්කට කතා කරනවද මේ වෙන විනාශට රනිල් මලික් රවී කබීර් තනිකර වග කියන්ඩ ඕනෙ..ඕකුන් තමයි කෑවෙ රට..
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    එදා පරම්පරාව ටිකක් ඉවසුව නම් අද අපි ගොඩ බං...:yes:
    නිදකිං :sorry:

    ඒව ගැන නම් මක්කට කතා කරනවද මේ වෙන විනාශට රනිල් මලික් රවී කබීර් තනිකර වග කියන්ඩ ඕනෙ..ඕකුන් තමයි කෑවෙ රට..

    2020න් පසු සිරි ලක මහ රජු වීමට වරම් සහිත එකම පුද්ගලයා මම වෙමි.මගේ කාලය පැමින ඇත.අනිත් ඕනම පුද්ගලයෙක් බලයට ආවොත් ඔවුන් ජනතාව අතර වෛරයට පත්ව දැඩි අප්‍රසාඝයට පත්ව රට පාලනය ගත නොහැකිව බලයෙන් විසි වී යනු ඇත.ඔවුන් පිස්සන් බවට පත් වෙනු ඇත.ඔවුන්ට බලයේ සිටීමට නොහැකිවනු ඇත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උබට තියෙන ප්‍රශ්නෙ රුපියල කඩගෙන වැටෙන එකද එහෙමත් නැත්තන් අකුරු වරද්ද ??? මාරම ඩයල් ඉන්නෙ පරවේණී වහල්ලු නලියනව..

    බොන්න ඕනෙ ප්‍රස්නයක් :rolleyes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
    - 24 08 2018 - 15:42 - 359 views - රුවන් කාශ්‍යප

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (24දා) රුපියල් 162 සීමාව ඉක්මවා ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය. ගැණුම් මිල රුපියල් 158.9162 කි.

    පසුගිය මාස කිහිපයක සිට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපෙක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් පවතී.

    Doller newe Ruppee kada watenne
     
    rusiyanuwa

    Active member
  • ඩොලර්වලට අනවශ්‍ය තැනක් දුන්නු නිසා ඇමරිකාවට පුලුවන් වුනා ඕන තරම් සල්ලි අච්චු ගහන්න. දැන් ටිකෙන් ටික සමහර රටවල් ඩොලර් වලින් ඈත් වෙනවා. ඒ ඈත් වෙන රටවල් ටික ගේම ගහගනීවී. අපි වගේ ඩොලර් මතම යැපෙන රටවල් ටික තවත් කෙලවාගනී.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඩොලරය 175 ත් පනී
    හර්ෂණ තුෂාර සිල්වා

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගියේය.

    මේ අනුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 175.56 ක් දක්වා අද (30) ඉහළ ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල රුපියල් 175.56ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල 171.67ක් ලෙස දැක්විණි.
     
    • Like
    Reactions: reddit

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ඩොලරය 175 ත් පනී
    හර්ෂණ තුෂාර සිල්වා

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගියේය.

    මේ අනුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 175.56 ක් දක්වා අද (30) ඉහළ ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල රුපියල් 175.56ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල 171.67ක් ලෙස දැක්විණි.

    මේක බොරුවක් නේද???:oo::baffled: ගූගල් එකේ පෙන්නන්නේ 173.96 කියලා!
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    මේක බොරුවක් නේද???:oo::baffled: ගූගල් එකේ පෙන්නන්නේ 173.96 කියලා!

    Commercial Bank
    US Dollars (USD) Buying Rate 168.91 Selling Rate 177.00
    https://www.combank.lk/newweb/en/rates-tariffs/exchange-rates

    Sampath
    US Dollars (USD) Buying Rate 170.76 Selling Rate 176.70
    https://www.sampath.lk/en/exchange-rates

    Peoples Bank 1 USD (Buying)- 171.99 1 USD (Selling)- 176.65
    https://www.peoplesbank.lk/foreign-exchange-rates