ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
- 24 08 2018 - 15:42 - 359 views - රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (24දා) රුපියල් 162 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය. ගැණුම් මිල රුපියල් 158.9162 කි.
පසුගිය මාස කිහිපයක සිට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපෙක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් පවතී.

as a result of Open Economy 