ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

    ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
    - 24 08 2018 - 15:42 - 359 views - රුවන් කාශ්‍යප

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (24දා) රුපියල් 162 සීමාව ඉක්මවා ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය. ගැණුම් මිල රුපියල් 158.9162 කි.

    පසුගිය මාස කිහිපයක සිට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපෙක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් පවතී.
     
    • Like
    Reactions: SCBmedia

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මෙහෙම ගියොත් රුපියල ඩිප්‍රෙෂියේට් වෙනවා. බැංකු වල ඩිපොසිට් දාගෙන ඉන්න අයගේ සල්ලි වල වටිනාකම බහිනවා.ඒ වගේම බැංකු නය අරගෙන ඉන්න අයට විතරයි වාසි.මොකො උන්ට ගෙවන්න වෙන ගාන සොච්චමක් වෙනවා.නමුත් බැංකු වලට හම්බවෙන නය අය කිරීම අඩු වෙනකොට බැංකු ටිකත් හාන්සියි.:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ආර්තික ඔස්තාරගෙ පාලනයේ හොද කම...හොදට වෙනස උදාවෙනව අපේ මීහරක්ට..හොද වැඩේ ඔකුන්ට, ගියා වෙනස උදාකර ගන්ඩ දැන් සැපයි...අවුරුද්ද අන්තිම වෙන්ඩ කලින් ඩොලර් එක 170+ වෙලා තියෙයි 180-200 වෙන්ඩත් පුලුවන් කමෝන් පොනිල් ඇරපන් මුන්ට *කෙන් දුන් විසිවෙන්ඩම..:yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත

    අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    :yes::yes:
     
    • Like
    Reactions: Don GasCan

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ

    That is because J.R Fucker :angry: as a result of Open Economy :yes:

    Love UNP :love:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත

    That is because J.R Fucker :angry: as a result of Open Economy :yes:

    Love UNP :love:

    පෝලිමේ කරවුන පං එකයි හාල් හුන්ඩුවයි ගන්න තිබ්බනම් තමා උබලට ආතල් නේ. සිස්ටම් එකේ වරදක් නෑ එක කොරන්න හිටිය ගැන්සියේ තමා අවුල 1977 ඉදල, නැතුව සිස්ටම් එකෙන් ගොඩ ගිය රටවල් අහල පහල තියන්වා ලොවෙත් ,සමහර උන් ආණ්ඩුව ලාභ ලබල ජනතාවට සල්ලි දෙන ගානටම කරල තියන්වා. හරකෙක් උනාට උබ්බෑ කියන්න එපා
     
    • Like
    Reactions: DangerMan119

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පෝලිමේ කරවුන පං එකයි හාල් හුන්ඩුවයි ගන්න තිබ්බනම් තමා උබලට ආතල් නේ. සිස්ටම් එකේ වරදක් නෑ එක කොරන්න හිටිය ගැන්සියේ තමා අවුල 1977 ඉදල, නැතුව සිස්ටම් එකෙන් ගොඩ ගිය රටවල් අහල පහල තියන්වා ලොවෙත් ,සමහර උන් ආණ්ඩුව ලාභ ලබල ජනතාවට සල්ලි දෙන ගානටම කරල තියන්වා. හරකෙක් උනාට උබ්බෑ කියන්න එපා

    එදා පරම්පරාව ටිකක් ඉවසුව නම් අද අපි ගොඩ බං...:yes:
    නිදකිං :sorry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,531
    8,748
    113
    අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ

    Well said :yes::yes::yes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ

    ඉස්සරත් බැස්සා තමා එත් මේ ගොබ්බ අන්ඩුව ගත්තට පස්සෙ එක වේගෙන් බහිනවා එකයි අවුල. නගින්න ඔනි නැ එත් ස්තාවරව තියාගත්තනම් හරි
     
    Last edited:

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    කඩා වැටීමට සාපේක්ෂව ඉන්ටරෙස්ට් එක සාපෙක්ෂ වෙන්න ඕන. එහෙම එකක් පේන්නේ නෑ.ඒකයි ප්‍රශ්නේ.කඩා වැටෙන එක නෝමල්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ

    ඔව් ඒ කාලෙ ස්තාවරයි තමයි හැම දාම 132-135 අතර නොදන්නා දේ වහල්කම නිසා කියවන්ඩ එපා..පොන්නයගෙ කෙරුවාවෙ හොදකම කියද්දි උබල වගේ වහල්ලුන්ට රිදෙනව...:dull::dull: කියුවෙනම් කොහොමද නලුවෙක් නොව මොලයක් අන්තිමට පල් හොරෙක්..:baffled::baffled:
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ

    Rep.......5++:D
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ

    :yes::yes::yes::yes::yes::yes: