ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

apita mokada

Banned
Aug 19, 2018
128
8
0
ඕකට ලංකාව විතරක්ම අදාල නෑ , අනික් රටවල් වලත් මුදල් වල අගය සෑහෙන්න බැහැල... USD ගොඩක් ස්ට්‍රොන්ග් වෙලා තියෙන්නේ ට්‍රාඩ් වාර් එහෙම දාල ට්‍රුම්ප් වේසිගෙ පුතා....

ලංකාවේ වේසිගෙ පුතාල බලන්නෙත් කොහෙන් හරි හොරකම් කරන්න නේ ... මේකත් තවත් වෙනිසිඋලාවක් වෙන එක නවත්තන්න බෑ ඉරෝසන්ලා වගේ කාලකන්නි අවලං වේසිගෙ පුතාලා , මහින්ද / රනිල් වගේ අම්මට හුකන හොර වේසිගෙ පුතාලගේ පුක ලොවනඑක නවත්තනකල්.
 
  • Like
Reactions: Don GasCan

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    :no:no trump doesn't want a strong dollar. feds are increasing the interest rates ,and trump cant do anything about it
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    වැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප‍්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත.

    බබාලට තේරුනාද මන්ද?

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:පොන්නයගෙ විලි ලැජ්ජාව නැති වහල්ලු කියන කතා වැඩිය ගනන් ගන්ඩ දෙයක් නැ මචන් රටේ බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්නව ඩොලර් එක දවස ගානෙ ඉහල යද්දි වෙන දේ..ඒ ඇති හොදටම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සලම 135-138 තිබ්බා කිව්වා දැන් කියනවා වෙලා තියන්වලු . මහින්ද මුල ඉදන් යුද්ධයක් කරේ නෑ . බඩුත් එක්ක නවත්තල තිබ්බ යුද්දයක් පටන් ගත්ත එක කරේ . සටන් විරාම කාලේ දෙපැත්තම එයාලව ශක්තිමත් කරගත්ත එක රහසක් නෙමෙයි. අනික මහිදගේ කාලේ තමා බුස්ට් කරල ණය ගත්තේ මහින්ද ගත්ත ගමන් ගෙවන්නේ නෑ ඒවගේ ග්‍රේස් පීරියඩ් තියන නිසා , ඔක්කම කුනු වල ආදිනව පහුගිය අවුරුදු 7-8 තමා එන්න ගත්තේ න‍ය ගත්තම ගෙවන්න ඕනේත් ඩොලර් වලින් ඉතින් තේ පොල් රබර් ටිකයො අපේ මිනිස්සු ටික කඹුරල එවන ඒවා මදි ඕවා ගෙවන්න රෝල ගහන්න තව ණය ඕනේ ඔය චක්‍රය ප්‍රවාහයට වැටුනම ඩොලර් එක අල්ලන් හිටියොත් වෙන්නේ ලංකාවේ විදේස සංචිත ඉවර වෙලා තෙල් ටිකක්වත් ගේන්න බැරි වෙනවා හොදම එක අත ඇරල දාන එක. මේ ගැන හොද ත්‍රෙඩක් ගිය එලකිරියේ හොයාගෙන කියවහන් . දැන් නිකන් තරාදි දාල කිරන්නේ නැතුව මුගේ කාලේ මෙහෙමයි අරුගේ කාලේ මෙහෙමයි කියලා. ඔහොම කියනවනම් චන්ද්‍රිකාගේ කාලේත් බලහන් ඒ කාලේ මේ වගේ ෆයර් වෙලා ගිහින් නෑ . ඉස්සරට මොකා ආවත් ඕක රොකට් එක වගේ යනවා . උබලයේ මහ උන් වට්ටපු රට දැන් වැටීගෙන යනවා ග්‍රීසිය වගේ නොවි නැවතුනොත් ඇති.

    ඉතින් මොකෑ 135 තමයි ආසන්නව අවුලක් වෙලා නැනෙ...දැන් එහෙමද පෙරෙද 160 යි ඊයෙ 161 අද 162 හෙට???? අනිද්ද???? මාස අන්තිමට??? දෙසැම්බර් වෙද්ද???? උබලවගේ වහල්ලුන්ට නම් ඩොලර් එක 200ට ගියත් පොන්නයගෙ වරදක් පේන එකක්ම නැ , ඒක එච්චරම වැදගත් නැ, ඇස් හිස් ඇත්තෝ අවබෝධකර ගනී, උබල වගේ වහල්ලුන්ට මේව තේරෙන නැ..

    1. මහින්ද 2005 ගද්දි 100යි යද්දි 138යිම කියමුකො ..රුපියල් තිස් අටකින් අවුරුදු 10ක් තුල බාල්දු වෙලා පිලිගන්නව..අවුරුද්දක සාම්න්ය බාල්දු වීම රුපියල් 3.8 යි..---මේ අවුරුදු 5ක් යුද්දෙත් කරල..

    2. පොන්නය 2015 එද්දි 138යි අද කීයද 162 යි .. අවුරුදු 3ට රුපියල් 24කින් බාල්දු වෙලා අවුරුද්දක සාමනය බාල්දු වීම රුපියල් 8යි..---පොන්නය කොරපු යුද්ධයක් නැනෙ...

    දැන් පොන්නයගෙ වහල්ලු මොකෝ කියන්නෙ ???? රිදෙයි සෑහෙනට..:cool::cool:
     
    • Like
    Reactions: chatuwa

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ

    ඔව් හරියට හරි! නය අරගෙන RS එක control කරන එක ගොන් වැඩක් 77 ඉදල හැම ආණ්ඩුවක් ම කරන්නේ ඕක...
     
    • Like
    Reactions: Don GasCan

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,118
    741
    113
    gampaha
    Doller eka kiiuata giyath api hadapu eka building ekakwath vikunanna den nah rata karanna barinam aanduwata wena ekekta diila yanna kiyanna. Vikunanna oonenam hadala vikunanna kiyanna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ආතල්ම කතාව විකණකාදිපතිට අනුව පසුගිය ආණ්ඩුවේ රටේ සමස්ථ ණය ප්‍රමාණය ප්‍රමාණය නිවරදිව ගණනය කළ නොහැක. ණය අරන් ඒවා දෙපාර්තමේන්තු සංස්ථාවල ගිණුම් අස්සේ හොරාට ගහල දුන්න ගේම්. ණය ගන්න එකාට ඒවා කිසිම බලපෑමක් එකවර කරන්නේ නෑ ඒවගේ ආදිනව එන්නේ අවුරුදු 10 පැන්නම ඉතින් බකට් එන්නේ අනිත් ආණ්ඩු වලට . ඉස්සරට එන ආණ්ඩුව ජනතා මර්ධනකාරි වැඩපිලිවෙලකින් තොරව රාජ්‍ය ආදායම වියදම පියවගන්න බෑ. කොටින්ම ඒක මේ ආණ්ඩුවෙන්ම පටන් අරන් ඉවරයි ඒකයි දැන් ටැක්ස් ෆයිල් සිස්ටම් එක එන්නේ. මෑත ඉතිහාසයේ ලංකාව වැදගත් කියල ආයෝජන ආවේ නෑ , තනිකරම ගෙනාවේ ඉදිකිරිම් ආයෝජන ගොඩක් ඒවගේ මුලු ආදායම් අපිට එන්නේ නෑ හෙතුව හිමිකාරිත්වය නැති නිසා. රටක් උනාම ණට අරන් කරන්න ඕනේ අපිට ආදයම් එන ප්‍රජෙක්ට් නැතුව කම්බයින් ප්‍රජෙක් කරාම අපිට වඩා බලවත් රටවල් ආයෝජනයෙන් උපරිම ඵල නෙලාගෙන හපයක් දීල යනවා අපිට අවුරුදු 50-100න් පස්සේ. තම්න්ගේ ආර්ථිකෙට දරන්න පුලුවන් ආයෝජන කරන්න ඕනේ වැඩ පෙන්නන ආයෝජන කරාම සීසර්ලා කාර් උස්සනව වගේ අපිට වෙන්නේ දීල කරබාගෙන ඉන්න ඒවා තමා මතතල පැත්තේ ඉන්වෙස්මන්ට් වලට උනේ . කට්ටිය අහනව බදු දුන්නේ ඇයි කියලා හේතුව අපිට දරන්න බැරි ඉන්වෙස්මන්ට් එකක් කරපු එක . අපි ඩොමැස්ටික් එයාපෝට් එක්කුයි ගාලු වරායයි කොලඹ දියුණු කරානම් අද වැටෙන්නේ සිංගප්පුරු බිස්නස් . මදැයි ගමට වැඩ කොරා . රට වටේම ස්වාභාවික තොටුපලවල් තියනකොට රටක් හාරල තොටුලක් හදන එක බොරු වැඩක් රට වැටිල තියනකොට සල්ලි වකාරේනම් කරාට කමක් නෑ. චීනගේ ගැට ගැන ලස්සන වීඩියෝ එකක් තිබ්බා උන්ට ඕනේ තොටුපලවල් නෙමෙයි කලාපීය බලය සහ බිස්නස් චෙන් එක හැන්ඩ්ල් කරන එක . ඔය කන්සෙප්ට් තමා 1500 ගනන්වල සුද්දා කරෙත් අපි ඒ කාලෙත් අහු උනා අදත් අහු වෙනවා , එකින්ම ඉස්සරටත් මාට්ටු වෙන්න දෙයක් නෑ දැනටම නිල නොලත් යටත් විජිත තමා. රට ගොඩ ගන්න එක මහ ලොකු වැඩක් නෑ . නිවරදි බුද්ධිමත් පාලකයෙක් සහ බුද්ධිමත් කණ්ඩායම් ඔහු වටා සිටිය යුතුයි නැතුව පරම්පරා දේසපාලුවන්ට තවදුරටත් ලංකාව පාලණය කරගන්න බෑ. නීතිය සමානව ක්‍රයාත්මක කිරීම, සමජ සාරධර්ම සිරිත් විරිත් සහ උගත් සමාජයක් බිහි කිරිම, තාක්ෂණය රට තුලට ගෙන ඒම තුලින් වියදම අඩු කිරීම , පර්යේෂන කටයුතු වැඩි කිරීම, ලංකාවෙන් පිටරටට මාකට් කල හැකි හැම මගුලම මාකට් කිරීමෙන් විදේශ ප්‍රේශන ලබාගැනීමෙන් අයවැය ගිගය අඩු කරගැනීම, දේශිය කර්මාන්ත නගා සිටවා ආනයණ අඩු කිරීම, නුතන ලෝකටට අනුකූලව සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් ඉවත්ව නව පැතිකඩවලට යොමු වීම . අධ්‍යාපනය නගා සිටිවීම සහ එමගින් ජනිතවන නව දැනුමට අවස්ථාවක් රට තුල හැදීම. මේවාට මේ ආණ්ඩු වියදම් තියා හිතලවත් බල්න්නේ නෑ ඉතින් කෝමද රටක් දිටුණු කරන්නේ. දියුණු රටක ඉන්න එකෙක්ට මේවා පාරට බැස්සම තේරෙනවා උඩ කිව්ව හැම දෙයක්ම නැතුව රොකට් සයන්ස් නෙමෙයි.
     
    Last edited:
    • Like
    Reactions: basunnaha

    විගනකාධිපතිට ගනනය කරන්ඩ බැරිනම් මක්කටද මිනිහො ණය ගෙවන්නෙ..විගනකාධිපතිට අහු වෙන්නෙ නැති ණය මොන රටද හරකො ගෙවන්නෙ??? පොන්නයගෙ නොහැකියාව වගහන්ඩ කියන ගොන් කතා මතුරන්ඩ එපා වහලො..:lol::lol: අනිත් බදු ෆයිල් ඇරල අරක මේක කොරන ඒවට තව මාස 14ක් තියෙනව කොර ගනිල්ල..ආයෝජන නාව නිසා වෙන්ඩ ඇති පොන්න රනිල මහ බැකුවට කෙලල බිලියන 30කට ඇරියෙ තූ නොදකින් මෙහෙමත් වහල්ලු..
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මේක ලංකාදීපයේ පලවෙච්ච ටිකක් දිග ලිපියක්. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් කොහෙන් හරි කැල්ලක් දෙකක් අරගෙන තර්ක කරනවා මිසක් මේවගේ පුළුල් ලෙස ඉදිරිපත් කරන්න තරම් දැනුමක් නැහැ. ටිකක් දිග උනත් දේශපාලනය ගැන උනන්දුවක් දක්වන හැමෝම කියවන්න වටිනා ලිපියක්.

    (කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසිනි)

    රජයේ ණය ප‍්‍රමාණය පිළිබඳ විවිධ ප‍්‍රකාශ පසුගිය කාලපරිච්‍ජේදය පුරාම අසන්නට ලැබුණු අතර රටේ මූලික ගැටලූව බවට පත්ව ඇත්තේත් මෑත කාලයේ රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක්ව ඇත්තේත් ණය ප‍්‍රශ්නය නිසා බව එම ප‍්‍රකාශවලින් හැඟ වේ. එබැවින් එම ප‍්‍රකාශවලින් ඉදිරිපත්ව ඇති කරුණු සහ පසුගිය කාලපරිච්ජේදය තුළ ණය ප‍්‍රමාණයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීම මගින් සැබෑ තත්ත්වය පිළිබඳව නිගමනයකට එළඹීමට අවස්ථාව සැලසේ.

    ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මුහුණදෙන ප‍්‍රධාන ආර්ථික ගැටලූවක් වන්නේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන ප‍්‍රමාණය දේශීය වශයෙන් සම්පාදනයකර ගැනීමට නොහැකි වීමයි. දේශීය ඉතුරුම් අඩු මට්ටමක පැවතීම නිසා ආයෝජනය සඳහා යොදාගත හැකි අරමුදල්වල හිඟයක් පවතී.

    එවැනි තත්ත්වයක් තුළ විදේශ ආධාර සහ ණය මඟින් ආයෝජනය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට සිදුවේ. සංවර්ධනය වූ රටවල් පවා දේශීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ණය යොදාගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. සංවර්ධනය වූ සෑම රටක්ම පාහේ සංවර්ධනයේ මුල් අවස්ථාවේදී ආර්ථික සංවර්ධන සඳහා විදේශීය ණය ආධාර කරගෙන ඇත.

    මේ ආකාරයටම රජයේ වර්තන සහ ප‍්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් ප‍්‍රමාණවත් නොවනවිට, විශේෂයෙන්ම රජයේ ආදායම සහ වියදම අතර පවත්නා පරතරය පියවාගැනීම සඳහා දේශීය වශයෙන් ණය ලබාගැනීමටද රජයන් කටයුතු කරනු ලබයි. දේශීය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය විසින් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මඟින් දේශීය වශයෙන් ණය ලබාගැනීම සිදු කෙරේ.

    සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මෙන්ම සංවර්ධනය වූ රටවල් ද අරමුදල් අවශ්‍යතා පියවාගැනීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමට පෙළඹී ඇත. ලෝකයේ වැඩියෙන්ම ණය ලබාගෙන ඇති රජය වන්නේ ජපන් රජයයි. ජපන් රජය මේ වන විට එරට දළදේශීය නිෂ්පාදිතය මෙන් සියයට 250.40 ක ණය ලබාගෙන ඇති අතර ඉතාලියේ එම ප‍්‍රමාණය සියයට 132.6කි. සිංගප්පූරුවේ සියයට 112 ක් ද ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 106.10 ක් ද වේ. ලොකු කුඩා සෑම රටකම පාහේ රජයන් තම කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය ලබා ගැනීම පුරුද්දක් කරගෙන ඇති බව ඉන් පැහැදිලි වේ.

    ශ‍්‍රී ලංකාව සංවර්ධන කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය මහාපරිමාණ වශයෙන් යොදාගැනීමට යොමු වූයේ 1977 වසරේදී නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වාදීමෙන් පසුවය. 1976 වසරේදී රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 12.6 ක් විය. විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 4.9 ක් විය. රටේ මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 17. 6 ක් විය. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 58.5 පමණක් විය.

    නිදහස් ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වූ මුල් වසර වූ 1978 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 16.3 ක් ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 14.5 ක් ද මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 30.9 ක් වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 72.5 ක් විය. නිදහස ලබාගැනීමේ සිට ඒ දක්වා කාලපරිච්ජේදය තුළ වාර්තා වූ ඉහළම ණය අනුපාතය එය විය.
    ඉන් වසර 11 කට පසු 1989 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 117.5 ක් දක්වා ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 156.2 ක් දක්වාද ඉහළ ගොස් මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 273. 8ක් දක්වා ඉහළ ගියේය. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 108.7 ක් විය. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස වාර්තා වූ ඉහළම මට්ටම එයයි.

    නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වාදීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති රැසක් දීයත්කරනු ලැබීය. කඩිනම් මහවැලි ව්‍යාපාරය, නිදහස් වෙළෙඳ කලාප සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති ආදිය වෙනුවෙන් අතිවිශාල ආයෝජන ප‍්‍රමාණයක් යෙදවීමට සිදුවූ අතර ඒ සඳහා රජය සතුව මුදල් නොතිබීම හේතුවෙන් මේ ආකාරයට දේශීය සහ විදේශීය සැපයුම් මාර්ග ඔස්සේ ණය ලබාගෙන එම අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට සිදු විය.

    රජයේ වියදම් සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොලැබෙන විට රජයේ අයවැය ලේඛනයේ හිඟය එන්න එන්නම වැඩි වෙයි. ඒ සඳහා සමහර රාජ්‍ය නායකයන් කදිම උපාය මාර්ගයක් ලෙස සැලකුවේ රාජ්‍ය සම්පත් සහ ආයතන පෞද්ගලීකරණය කර ආදායම ලබා ගැනීමයි. 1991 දී එය ආරම්භ කළ අතර එය හඳුන්වාදෙනු ලැබුයේ ජනතාකරණය වශයෙනි. 1991 සිට 2005 දක්වා වසර 15 තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර රජයේ වියදම් ද පියවා ගැනීමට කටයුතු කරනු ලැබීය.

    චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සිය පාලන කාලය තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර අයවැය සඳහා මුදල් සොයාගනු ලැබීය. 1997 වසරේ දී එමගින් ලැබුණු ආදායම රුපියල් මිලියන 22,499ක් විය. එම වසරේ අයවැය හිඟය රුපියල් මිලියන 62,732 ක් වූ අතර ඉන් තුනෙන් එකක්ම රාජ්‍ය දේපළ විකිණීම මඟින් සපයා ගැනීමට හැකිවිය. ජාත්‍යත්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන රජයට බලකර සිටියේ තවදුරටත් ණය ලබාදීමට නම් රජයේ දේපළ පෞද්ගලික අංශයට අලෙවි කිරීම අනිවාර්යය කොන්දේසියක් වියයුතු බවයි.
    රාජ්‍ය දේපළ අලෙවිකර රජයට ආදායම ලබා ගත්තද 1990 සිට 1995 දක්වා කාලපරිච්ජේදය පිරික්සීමේදී පැහැදිලි වන්නේ එම මුළු කාල පරිච්ජේදය තුළදීම රාජ්‍ය ණය ප‍්‍රමාණයේ අඩුවක් සිදුව නැති බවයි. 1990 දී මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුයියල් බිලියන 310.7 ක් වූ අතර එය සෑම වසරකදීම අඛණ්ඩව වැඩි වී ගොස් 1995 දී රුපියල් බිලියන 635.6 ක් දක්වා ඉහළ ගියේය. ඉන් පැහැදිලි වන්නේ රාජ්‍ය දේපළ අලෙවිකරමින් ආදායම ලබා ගනිද්දී පවා සෑම රජයකටම සෑම වසරකදීම රජයේ වියදම් සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ණය ගැනීමටද සිදු වූ බවයි.
    2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය දේපළ අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. එනිසා රජයේ ආදායම් - වියදම් පරතරය පියවාගැනීමට තිබූ එකම මාර්ගය වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමය. එම රජයට මුල් කාලපරිච්ජේදය තුළ යුද්ධය වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් සිදු වූ අලාභහානි වෙනුවෙන්ද අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු විය.

    ඒ අතරම යුද්ධය පවතිද්දීම පොහොර සහනාධාරය වැනි සහනාධාර ක‍්‍රම, ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති වැනි සංවර්ධන ව්‍යාපෘතිද ක‍්‍රියාත්මක කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ දෙවන යුගයේදී උතුරු නැගෙනහිර සංවර්ධනය ඇතුළු වරාය, ගුවන්තොටුපළ සහ අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක් දියත් කරනු ලැබීය. මෙම කාලපරිච්ජේදය පුරාම ඊට පෙර යුගවලදී පැවතියාක් මෙන්ම රාජ්‍ය ණය ප‍්‍රමාණයද ඉහළ ගියේය.

    කෙසේ වුවද මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ රාජ්‍ය ණය ප‍්‍රමාණය වැඩිවීම පිළිබඳ කෙරෙන විවිධ ප‍්‍රකාශවල සත්‍යතාව පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා එම යුගය සහ වත්මන් යුගය තුළ ණය ගැනීම් සිදුව ඇති ආකාරය පිළිබඳව සැසඳීමක් කළ හැකිය. 2010 දී රුපියල් බිලියන 2565 ක් වූ දේශීය ණය ප‍්‍රමාණය 2014 දක්වා අවුරුදු පහ තුළදී රුපියල් බිලියන 4277 ක් දක්වා රුපියල් බිලියන 1712 කින් වැඩි විය. 2010 දී රුපියල් බිලියන 4590 ක් වූ විදේශීය ණය ප‍්‍රමාණය 2014 දී රුපියල් බිලියන 7390 දක්වා බිලියන 2800 කින් වැඩි විය. එම වසර පහ තුළදී දේශීය ණය සියයට 66 කින්ද විදේශීය ණය සියයට 61 කින්ද වැඩි වී ඇත.

    2014 දී රටේ මුුළු ණය ප‍්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.2 ක් විය. 2004 දී සියයට 102.3 ක් වූ එම අනුපාතය මේ ආකාරයට පහළ මට්ටමකට ගෙන ඒම තුළ පැහැදිලි වූයේ රාජ්‍ය ණය ප‍්‍රමාණය පාලනය කරගත හැකි මට්ටමකට පත්කර තිබූ බවය.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නිල වාර්තා අනුව වර්තමාන රජයේ වසර දෙකක කාලය තුළ එනම් 2015 සිට 2016 අවසානය දක්වා කාලය තුළ රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1064 කින්ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1997 කින්ද ඉහළ ගොස් ඇත. මෙම වසර දෙක තුළ දේශීය ණය සියයට 24 කින්ද විදේශීය ණය සියයට 27 කින්ද ඉහළ ගොස් ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 79.3 දක්වා ඉහළ ගොස් ඇත.

    කෙසේ වුවද මෙම නිල සංඛ්‍යාලේඛන පිළිබඳව ද ගැටලූවක් පවතී. රජයේ විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට අදාළව නිකුත්කළ සිය වාර්තාවේ දක්වා ඇත්තේ රජයේ ණය පිළිබද සමහර සංඛ්‍යා පිළිගත නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශය රජයේ ණය ප‍්‍රමාණය අඩුකර පෙන්වා ඇතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇත. මෙය අතිශය බරපතළ තත්ත්වයකි:lol::lol::shocked::shocked: රටේ ණය තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු විකෘතිකර ඇති බවක්ද නියම තත්ත්වය වසන්කර ඇති බවක්ද විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වේ.

    වත්මන් රජය ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති විදේශ ණය ප‍්‍රමාණය මෙරට ඉතිහාසයේ දැවැන්තම විදේශීය ණය ප‍්‍රමාණය බව පෙනී යයි. 2015 වසරේදී රජය සංවර්ධන බැඳුම්කර මගින් ඩොලර් මිලියන 2491.4 ක ණයක් ලබා ගත්තේය. 2016 වසරේදී සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් මිලියන 1365 ක ණයක් ලබා ගත්තේය.

    2015 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් රුපියල් බිලියන 2150 ක ණයක් ද 2016 දී රුපියල් බිලියන 1500 ක ණයක්ද ලබා ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 1500 ක ණය මුදලක් ද ලබාගෙන ඇත. ඉන්දියාව සමඟ ඇතිකරගත් මුදල් හුවමාරු වැඩසටහන යටතේ 2015 වසරේදී ඩොලර් මිලියන 400 ක්ද පසුව ඩොලර් මිලියන 1100 ක්ද ලබා ගත්තේය. 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 515 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කළේය. 2017 වසර තුළ ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    මේ වසරේදී රජය විදේශ ණය වලට අදාළව තවත් තීරණයක් ගෙන ඇත. ඒ රජයට සංවර්ධන බැඳුම්කර මඟින් ලබාගත හැකි ණය ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් පැවති සීමාව වූ ඩොලර් මිලියන 1500, ඩොලර් මිලියන 3000 දක්වා ඉහළ දැමීමයි.

    ඉහත සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.:shocked::shocked::shocked:

    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටිකලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන තිබීමයි.

    මහින්ද ණය ගැනත් මහින්ද ණය බෝම්බය පින් එක ගලවා විසිකර තිබියදී මෙම රජය මඟින් නිෂ්ක‍්‍රීය කරනු ලැබූ බවටත් ගෙන යන ප‍්‍රචාර කෙසේ වෙතත් රජයේ ණය ප‍්‍රමාණය ගතවූ වසර දෙක හමාරක කාලය තුළ මේසා විශාල ආකාරයෙන් ඉහළ යෑමට හේතු කිහිපයක් ආධාර වී ඇති බව රජයේම නිල වාර්තාවන්ගෙන් පැහැදිලි වේ.

    මූල්ම හේතුව වන්නේ රජය විසින් මැතිවරණය ඉලක්ක කරගෙන දුන් පොරොන්දුව අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීමයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්තාවේ 191 පිටුවේ සඳහන් කර ඇති පරිදි වැටුප් වැඩි කිරීම සඳහා ඒ වසරේදී පමණක් රජයට දැරීමට සිදු වූ අමතර වියදම රුපියල් මිලියන 160,000 ක් විය. 2016 දී අමතර වියදම රුපියල් මිලියන 135,489 ක් වූ අතර2017 දී අමතර වියදම රුපියල් 140,359 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසර තුන සදහා අමතර වියදම රුපියල් මිලියන 435,848 කි. මේසා විශාල මුදලක් රජයට අවුරුදු පතා වැටුප් වෙනුවෙන් අමතරව වැය කිරීමට එම දේශපාලන තීන්දුව නිසා සිදු වී තිබේ. රජයට ඒ අමතර වියදම දැරීම සදහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැත.

    දෙවන හේතුව වන්නේ රජයේ මූල්‍ය කළමනාකරණය අසාර්ථකවීම හේතුවෙන් රටේ පොලී අනුපාත දිගින් දිගටම ඉළයාම නිසා රජයේ ණය ප‍්‍රමාණය ද දිගින් දිගමට ඉහළ යාමයි. 2014 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට හයකටත් වඩා අඩු මට්ටමක පැවතුණි. එහෙත් 2016 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට 10.17 දක්වා වැඩි වූ අතර මේ වසරේදී සමහර බැඳුම්කර සඳහා පොලී අනුපාතය සියයට 12.91 දක්වා ඉහළ ගොස් තිබේ. පොලී ගෙවීම සඳහා 2014 දී වැය වූයේ රුපියල් මිලියන 436,000 කි. එය 2015 දී රුපියල් මිලියන 509,000 ක් දක්වා සියයට 16.5 කින්ද 2016 දී මිලියන 610,000 දක්වා සියයට 19.9 කින්ද ඉහළ ගියේය. (2016 මහ බැංකු වාර්තාව, පිටු අංක 217)

    තුන්වන හේතුව වන්නේ රටේ විනිමය අනුපාතිකය පසුගිය වසර දෙක තුළම දිගින් දිගටම අවප‍්‍රමාණ වීමයි. මේ නිසා ඩොලර්වලින් ලබාගෙන ඇති ණයවල රුපියල් අගය දිගටම ඉහළ යයි. 2014 වසරේදී ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 131.05 ක් වූ අතර මේ වන විට එය රුපියල් 155.02 වී තිබේ. ඒ අනුව රුපියල අවප‍්‍රමාණ වී ඩොලරයේ අගය රුපියල් 23.97 කින් වැඩි වී තිබේ. 2015 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව (පිටු අංක 202) අවප‍්‍රමාණය නිසා සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 285,100 කින්ද 2016 බැංකු වාර්තාව අනුව (පිටු අංක 224) එම වසරේ ණය ප‍්‍රමාණය රුපියල අවප‍්‍රමාණයවීම නිසා රුපියල් මිලියන 186,600 කින්ද වැඩි විය.

    හතරවන කාරණය වන්නේ බැඳුම්කර වංචාවයි. බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදීම රජයට සිදු වූ පාඩුව සහ ඉන් පසු දිගින් දිගටම රටට මුහුණ දීමට සිදුවන පාඩුව පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු හෙළි වී තිබේ. ඒවා එසේ තිබියදී රජය විසින් බැඳුම්කර වංචාව අවස්ථාවේදී ඉහළ පොලී අනුපාතයන්ට මුදල් ණයට ලබාගැනීම නිසා රටේ පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමකට පත්ව තිබේ. තවත් තිස් අවුරුද්දක් යන තුරුම එම බැඳුම්කර වෙනුවෙන් ඉතා ඉහළ පොලියක් ගෙවීමට රටට සිදු වී තිබේ.

    වැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප‍්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත. එහි ප‍්‍රතිඵලය වන්නේ රටේ දේශීය සහ විදේශීය ණය ගැනීම් ආර්ථිකය තුළ මහා ව්‍යසනයක් බවට පත්ව තිබීමත් මහා ණය උගුලක් නිර්මාණය වී තිබීමත්ය. එනිසා සතයක හෝ අලූතින් ණය ගැනීමක් සිදු නොකළද රටේ ණය ප‍්‍රමාණය දිනෙන් දින, අඛණ්ඩව ඉහළ යන මරු වැලක් නිර්මාණය වී තිබේ.

    මහින්ද ණය සහ පින් ගලවා විසිකර ඇති බෝම්බ වැනි ජනතාව මුලාකරන ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම තුළින් වර්තමාන පාලනයේ අවිධිමත් ආර්ථික කළමණාකරණය හේතුවෙන් ගොඩනැඟී ඇති ණය අර්බුදය ජනතාවගෙන් වසන් කිරීමට නොහැකි වේ. රජය විසින් සැබෑ තත්ත්වය අවංකව විශ්ලේෂණය කර ඊට පිළියම් යෙදීම සහ අවධිමත් ආර්ථික කළමනාකරණ ක‍්‍රියාවලිය නිසි මඟට ගෙන ඒමට වහා කටයුතු කිරීමට පියවර ගතයුතුව ඇත.

    :yes::yes::yes:
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,118
    741
    113
    gampaha
    China ewun ge gata ochara danna hinda wenta aty singapoor agreement gahanna hadanne hambanthota port ekee ape rate kollo kello eliyata bassama navy eken dammala gahala ape ewunwa pannuwe mee aanduwe wal hattha. Man kiyanne ranilge gaaniwa hari vikunala doller eka nathnam oona ekak sthawara karagathawe habay port ekay harbour ekay goverment company and services vikunan natiwa
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ආතල්ම කතාව විකණකාදිපතිට අනුව පසුගිය ආණ්ඩුවේ රටේ සමස්ථ ණය ප්‍රමාණය ප්‍රමාණය නිවරදිව ගණනය කළ නොහැක. ණය අරන් ඒවා දෙපාර්තමේන්තු සංස්ථාවල ගිණුම් අස්සේ හොරාට ගහල දුන්න ගේම්. ණය ගන්න එකාට ඒවා කිසිම බලපෑමක් එකවර කරන්නේ නෑ ඒවගේ ආදිනව එන්නේ අවුරුදු 10 පැන්නම ඉතින් බකට් එන්නේ අනිත් ආණ්ඩු වලට . ඉස්සරට එන ආණ්ඩුව ජනතා මර්ධනකාරි වැඩපිලිවෙලකින් තොරව රාජ්‍ය ආදායම වියදම පියවගන්න බෑ. කොටින්ම ඒක මේ ආණ්ඩුවෙන්ම පටන් අරන් ඉවරයි ඒකයි දැන් ටැක්ස් ෆයිල් සිස්ටම් එක එන්නේ. මෑත ඉතිහාසයේ ලංකාව වැදගත් කියල ආයෝජන ආවේ නෑ , තනිකරම ගෙනාවේ ඉදිකිරිම් ආයෝජන ගොඩක් ඒවගේ මුලු ආදායම් අපිට එන්නේ නෑ හෙතුව හිමිකාරිත්වය නැති නිසා. රටක් උනාම ණට අරන් කරන්න ඕනේ අපිට ආදයම් එන ප්‍රජෙක්ට් නැතුව කම්බයින් ප්‍රජෙක් කරාම අපිට වඩා බලවත් රටවල් ආයෝජනයෙන් උපරිම ඵල නෙලාගෙන හපයක් දීල යනවා අපිට අවුරුදු 50-100න් පස්සේ. තම්න්ගේ ආර්ථිකෙට දරන්න පුලුවන් ආයෝජන කරන්න ඕනේ වැඩ පෙන්නන ආයෝජන කරාම සීසර්ලා කාර් උස්සනව වගේ අපිට වෙන්නේ දීල කරබාගෙන ඉන්න ඒවා තමා මතතල පැත්තේ ඉන්වෙස්මන්ට් වලට උනේ . කට්ටිය අහනව බදු දුන්නේ ඇයි කියලා හේතුව අපිට දරන්න බැරි ඉන්වෙස්මන්ට් එකක් කරපු එක . අපි ඩොමැස්ටික් එයාපෝට් එක්කුයි ගාලු වරායයි කොලඹ දියුණු කරානම් අද වැටෙන්නේ සිංගප්පුරු බිස්නස් . මදැයි ගමට වැඩ කොරා . රට වටේම ස්වාභාවික තොටුපලවල් තියනකොට රටක් හාරල තොටුලක් හදන එක බොරු වැඩක් රට වැටිල තියනකොට සල්ලි වකාරේනම් කරාට කමක් නෑ. චීනගේ ගැට ගැන ලස්සන වීඩියෝ එකක් තිබ්බා උන්ට ඕනේ තොටුපලවල් නෙමෙයි කලාපීය බලය සහ බිස්නස් චෙන් එක හැන්ඩ්ල් කරන එක . ඔය කන්සෙප්ට් තමා 1500 ගනන්වල සුද්දා කරෙත් අපි ඒ කාලෙත් අහු උනා අදත් අහු වෙනවා , එකින්ම ඉස්සරටත් මාට්ටු වෙන්න දෙයක් නෑ දැනටම නිල නොලත් යටත් විජිත තමා. රට ගොඩ ගන්න එක මහ ලොකු වැඩක් නෑ . නිවරදි බුද්ධිමත් පාලකයෙක් සහ බුද්ධිමත් කණ්ඩායම් ඔහු වටා සිටිය යුතුයි නැතුව පරම්පරා දේසපාලුවන්ට තවදුරටත් ලංකාව පාලණය කරගන්න බෑ. නීතිය සමානව ක්‍රයාත්මක කිරීම, සමජ සාරධර්ම සිරිත් විරිත් සහ උගත් සමාජයක් බිහි කිරිම, තාක්ෂණය රට තුලට ගෙන ඒම තුලින් වියදම අඩු කිරීම , පර්යේෂන කටයුතු වැඩි කිරීම, ලංකාවෙන් පිටරටට මාකට් කල හැකි හැම මගුලම මාකට් කිරීමෙන් විදේශ ප්‍රේශන ලබාගැනීමෙන් අයවැය ගිගය අඩු කරගැනීම, දේශිය කර්මාන්ත නගා සිටවා ආනයණ අඩු කිරීම, නුතන ලෝකටට අනුකූලව සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් ඉවත්ව නව පැතිකඩවලට යොමු වීම . අධ්‍යාපනය නගා සිටිවීම සහ එමගින් ජනිතවන නව දැනුමට අවස්ථාවක් රට තුල හැදීම. මේවාට මේ ආණ්ඩු වියදම් තියා හිතලවත් බල්න්නේ නෑ ඉතින් කෝමද රටක් දිටුණු කරන්නේ. දියුණු රටක ඉන්න එකෙක්ට මේවා පාරට බැස්සම තේරෙනවා උඩ කිව්ව හැම දෙයක්ම නැතුව රොකට් සයන්ස් නෙමෙයි.
    true that ,these fukin politicians have no priority list in developing the country.what should have come first ? mattala airport or irrigation projects in north central , remedies to the western province traffic tragedy,and lot of production investments rarther than just building palam bokku
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    විගනකාධිපතිට ගනනය කරන්ඩ බැරිනම් මක්කටද මිනිහො ණය ගෙවන්නෙ..විගනකාධිපතිට අහු වෙන්නෙ නැති ණය මොන රටද හරකො ගෙවන්නෙ??? පොන්නයගෙ නොහැකියාව වගහන්ඩ කියන ගොන් කතා මතුරන්ඩ එපා වහලො..:lol::lol: අනිත් බදු ෆයිල් ඇරල අරක මේක කොරන ඒවට තව මාස 14ක් තියෙනව කොර ගනිල්ල..ආයෝජන නාව නිසා වෙන්ඩ ඇති පොන්න රනිල මහ බැකුවට කෙලල බිලියන 30කට ඇරියෙ තූ නොදකින් මෙහෙමත් වහල්ලු..

    උබේ රියල් අප්පා ගෙට හොරා ණය අරන් කාර් අරන් ආතල් දාල ඉඩම් අරන් ඉදලා මාරු වෙලා ගියාම බැංකුවෙන් ආවම ණය ගෙවන්න කියල උබ තමා ඒවා හොයන්නේ විගණාකාධිපති වගේ එදාට උබට හොයාගන්නත් බෑ අප්පා මොකට ණය ගත්තද කෝ ඒ සල්ලි අඩුම ණය ගත්ත ඩොකුමන්ට් එක්කවත් නෑ. උබේ මැදමුලනේ වීරයෝන්ගේ හපන්කම් තමා ඔය නැතුව හොයාගන්න බෑරි එවා නොගෙව ඉන්න ඇයි ඩේසි ආච්චිගේ මැනික් මල්ල අරන් එනවද ණය කාරයන්ට දෙන්න. එරෝසන් උබ නම් ඉලග ජන්දේ ඒකාබද්දෙන් වරෙන් බන් මැති සබේට උබල වගේ උන් තව 10-15 හිටියනම් රට සට පට ගාල දියුනු වෙලා සිංගා වගේ මිනිස්සුන්ට අතිරික්ත ආදායම්ත් බෙදල දෙයි බන්. :lol::lol::lol:
     
    SunimalJs

    Member
    Aug 25, 2018
    23
    22
    0
    ඇත්ත කතාව ගත්තොත් ඩොලරයටස් සාපේක්ෂව ලෝකයේ ඇති බොහෝ මුදල් ඒකක කඩා වැටෙමින් පවතින්නේ. අසල්වැසි ඉන්දියානු රුපියලේ කඩා වැටීම අපිටත් වඩා වැඩියි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රජා ණය අරං අරන් $ එක අල්ලං හිටියා. ෆොන්නප්පුයි පඹයයි ණය අරං අරං චන්දෙට වෙච්ච බාර ඔප්පුකරා, දැන් ණය දෙන්න එකෙක් නෑ $ එක ආතල් එකේ උඩ යනවා. ඊළඟ ආණ්ඩුව ගන්නකොට $ එක 200 පැනලා. බොරු කියල හරි කොන්ද පන තියෙන එකෙක් ඇවිත් $ යන ක්‍රම හිරකරලා සොන්නලු ටිකට ඇරලා වැඩ ගත්තේ නැත්තං ඊළඟ ආණ්ඩුවෙන් පස්සේ රට හාන්සි.
    වෙනදා $ එක වැඩිවෙනකොට $ හම්බුකරන උන්ට හරි චූන්, එත් දැන් $ එකෙන් ගන්න පුළුවන් වැඩ අඩු හින්දා රට හිටියත් ලංකාවේ හිටියත් වියදමේ වෙනසක් නැතිවෙන්න යන්නේ......
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මෙතන තියෙන තිත්ත ඇත්ත තමයි මරා ආවා කියලා ඩොලර් එක අඩු වෙන්නෙත් නෑ රටට හරි යන්නෙත් නෑ මිනිස්සුන්ට හරි යන්නෙත් නෑ ආර්ථිකය තවත් මීටත් වඩා දරුණුම තත්වයකට යනවා කියන එකයි දැන් ඉන්න එවුට මේ රට හෝ ආර්ථිකය ස්ථාවර කරන්න ඩොලරය පාලනය කරන්න හෝ ආර්ථිකය හදන්න බෑ.මේ තියෙන විදිහට හෝ ඊට වඩාඅඩුවෙන් රට දිගටම තියෙනවා.මිනිස්සුන්ට ටැක්ස් ෆයිල්ස් දුන්නොත් ආන්ඩුවට පැවත්මක් නෑ.එතනින් මේ ආන්ඩුව ඉවරයි.ඒක අනිත් තත්වය.ටැක්ස් ෆයිල් එකක් හම්බ උන එකෙක් මේ ආන්ඩුවට චන්දයක් දෙන්නේ නෑ .
    හැබයි මීට වඩා යමක් මිනිස්සු මේ ආන්ඩුවෙන් බලාපොරොත්තු උනා.ඒක කරන්න අසමත් වෙලා තියෙනවා.එහෙම කරා කියලා මරාට ආන්ඩුවක් දීමත් තවත් විනාසයක්.මිනිසුන්ට විනාස මිස විකල්ප නෑ.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ රියල් අප්පා ගෙට හොරා ණය අරන් කාර් අරන් ආතල් දාල ඉඩම් අරන් ඉදලා මාරු වෙලා ගියාම බැංකුවෙන් ආවම ණය ගෙවන්න කියල උබ තමා ඒවා හොයන්නේ විගණාකාධිපති වගේ එදාට උබට හොයාගන්නත් බෑ අප්පා මොකට ණය ගත්තද කෝ ඒ සල්ලි අඩුම ණය ගත්ත ඩොකුමන්ට් එක්කවත් නෑ. උබේ මැදමුලනේ වීරයෝන්ගේ හපන්කම් තමා ඔය නැතුව හොයාගන්න බෑරි එවා නොගෙව ඉන්න ඇයි ඩේසි ආච්චිගේ මැනික් මල්ල අරන් එනවද ණය කාරයන්ට දෙන්න. එරෝසන් උබ නම් ඉලග ජන්දේ ඒකාබද්දෙන් වරෙන් බන් මැති සබේට උබල වගේ උන් තව 10-15 හිටියනම් රට සට පට ගාල දියුනු වෙලා සිංගා වගේ මිනිස්සුන්ට අතිරික්ත ආදායම්ත් බෙදල දෙයි බන්. :lol::lol::lol:

    විගනකාධිපතිට හොයන්ඩ බැරි ණය ගෙවන්නෙ කාටද???? ගත්ත තැනකුත් නැත්තන් ගෙවෙන ගානකුත් නැත්තන් අවල් දේටද බූරුවො ගෙවන්නෙ..මට පේන්නෙ පොන්න රනිල ණය ගෙවනව කියල ඒවගෙනුත් හොරා කනව වගේ...ගත්ත තැනක් ගානක් මිම්මක් නැතුව ණය ගෙවන්නෙ දෙයියන් වහන්සේගේ ගිනුමටද???? තොපි වගේ වහල්ලු මොනා කියනවද මන්ද මොලේ නැද්ද තොපිට මීහරක්...:lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    ආතල්ම කතාව විකණකාදිපතිට අනුව පසුගිය ආණ්ඩුවේ රටේ සමස්ථ ණය ප්‍රමාණය ප්‍රමාණය නිවරදිව ගණනය කළ නොහැක.

    :rofl::rofl::rofl::rofl:
    wake up man
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජා ණය අරං අරන් $ එක අල්ලං හිටියා. ෆොන්නප්පුයි පඹයයි ණය අරං අරං චන්දෙට වෙච්ච බාර ඔප්පුකරා, දැන් ණය දෙන්න එකෙක් නෑ $ එක ආතල් එකේ උඩ යනවා. ඊළඟ ආණ්ඩුව ගන්නකොට $ එක 200 පැනලා. බොරු කියල හරි කොන්ද පන තියෙන එකෙක් ඇවිත් $ යන ක්‍රම හිරකරලා සොන්නලු ටිකට ඇරලා වැඩ ගත්තේ නැත්තං ඊළඟ ආණ්ඩුවෙන් පස්සේ රට හාන්සි.
    වෙනදා $ එක වැඩිවෙනකොට $ හම්බුකරන උන්ට හරි චූන්, එත් දැන් $ එකෙන් ගන්න පුළුවන් වැඩ අඩු හින්දා රට හිටියත් ලංකාවේ හිටියත් වියදමේ වෙනසක් නැතිවෙන්න යන්නේ......

    මෝඩ කතා කියන්ඩ එපා, මහින්ද ණය ගත්ත හැබැයි ඒවගෙන් කරපුව රටවටේම යද්දි බලන්ඩ පුලුවන්,ඩොලර් එකත් අල්ලන් ඉදල..

    පොන්නයයි, සිරයි ණය අරගෙන මොනවද කොරල තියෙන්නෙ???? වරාය විකුනල ගත්ත ඩොලර් බිලියන 1 කෝ , කෝ IMF එකෙන් ගත්ත ඩොලර් බිලියන 1.5 ??? මොනවද උනේ ඒකට ??? පොන්නය ණයත් ගන්නව විකුනගෙනත් කනව ඒත් ගන්න සල්ලි වලට කොරන රෙද්දකුත් නැ.. අඩුම ගානෙ ඩොලර් එකවත් අල්ලන් ඉන්නවද ඒකත් නැ...මොනවද බන් පොන්නය ගන්න සල්ලිවලට වෙන්නෙ වාස්ප වෙනවද?????? :dull::dull: